පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) යුනයිටඩ් පෙට්‍රෝලියම් ලංකා (United Petroleum Lanka) සමාගම සිය මෙහෙයුම් ශ්‍රී ලංකාව තුළ ආරම්භ කරන ලද දිනය කවරේද;
(ii) එම සමාගම ශ්‍රී ලංකාවේ කරන මුළු ආයෝජනයේ වටිනාකම කොපමණද;
(iii) ඉහත සමාගම සමඟ එළැඹ ඇති ගිවිසුම්වල සඳහන් කොන්දේසි කවරේද;
(iv) මෙහෙයුම් කටයුතු සඳහා එම සමාගමට ලබා දුන් ඉන්ධන පිරවුම්හල් සංඛ්‍යාව කොපමණද;
(v) ඉහත සමාගම ශ්‍රී ලංකාවේ සිය මෙහෙයුම් කටයුතු නැවැත්වීමට හේතුවූ කරුණු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-08-06
අසන ලද්දේ
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks