පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
678/2025
ගරු හෙක්ටර් අප්පුහාමි මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මේ වනවිට බදු ගෙවන ජනතාවට, මහා භාණ්ඩාගාරයට සහ රාජ්‍ය බැංකු වෙත විශාල වැය බරක් බවට පත්වී ඇති ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු බව පිළිගන්නේද;
(ii) එසේ නම්, එම මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කරනු ලබන ක්‍රමවේදය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-10-22
අසන ලද්දේ
ගරු හෙක්ටර් අප්පුහාමි මහතා, පා.ම.
අමාත්‍යාංශය
බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) 2025 අංක 14 දරන සංශෝධිත විදුලිබල පනත ප්‍රකාරව, 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතෙහි පළමු (1) උපලේඛනයේ සඳහන් ආකෘතිය අනුව, 17 වන වගන්තියට අනුකූලව ප්‍රතිව්‍යුහගතකරණය කරනු ලබයි. එහිදී ස්ථාපිත කරනු ලබන සමාගම් 06 පහත පරිදි වේ.
1. National System Operator (Pvt.) Limited
2. National Transmission Network Service Provider (Pvt.) Limited
3. Electricity Generation Lanka (Pvt.) Limited
4. Electricity Distribution Lanka (Pvt.) Limited
5. Energy Ventures Lanka (Pvt.) Limited
6. CEB Employees Fund (Pvt.) Limited
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-10-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කුමාර ජයකොඩි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks