01

E   |     |  

 දිනය: 2025-04-22   පිළිතුර ලබා දී ඇත 

0575/2025: උප තැපැල් කාර්යාල පවත්වාගෙන යාම සඳහා ගෙවන කුලී දීමනාව: වැඩි කිරීම

575/2025

ගරු චානක මාදුගොඩ මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       උප තැපැල් කාර්යාලයක් පවත්වා ගෙන යාම සඳහා උප තැපැල් ස්ථානාධිපතිවරුන්ට මේ වනවිට ගෙවනු ලබන කාර්යාල කුලී දීමනාව ප්‍රමාණවත් නොවන බව පිළිගන්නේද;

            (ii)       එම කුලී දීමනාව වැඩි කිරීම සඳහා ඇති බාධා හඳුනාගෙන තිබේද;

(iii) එසේ නම්, ඒවා කවරේද;

(iv) ඒවා මඟහරවා ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

(v) ඒ සඳහා ගතවන  කාලය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-04-22

අසන ලද්දේ

ගරු චානක මාදුගොඩ මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

----

පිළිතුරු දුන් දිනය

2025-05-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks