පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
504/2025
ගරු නිශාන්ත පෙරේරා මහතා,— වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ‘තේ ශක්ති’ අරමුදල පිහිටුවන ලද වර්ෂය කවරේද;
(ii) එම අරමුදලේ සාමාජිකයන් සංඛ්‍යාව කොපමණද;
(iii) එම අරමුදලේ මේ වනවිට ඇති අරමුදල් ප්‍රමාණය කොපමණද;
(iv) එම අරමුදල් යොදා ගනිමින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති වැඩසටහන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-03-17
අසන ලද්දේ
ගරු නිශාන්ත පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2000 වර්ෂයේදී තේ ශක්ති අරමුදල ස්ථාපනය කරන ලදී.
(2000 අංක 47 දරන තේ ශක්ති අරමුදල් පනත මඟින්)
(ii) තේ ශක්ති සාමාජිකයන් 140,000ක් පමණ වේ.
තේ ශක්ති කොටස් සාමාජිකයන් 94,425ක් වේ.
(iii) අරමුදලේ 2025.02.01 දින වනවිට ඇති අරමුදල් ප්‍රමාණය
ස්ථාවර තැන්පතු වටිනාකම - රු. 439,133,111.00
බැංකු ශේෂය - රු. 12,714,506.31
මුළු අරමුදල් ප්‍රමාණය -රු. 451,847,617.31
(iv)
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-03-17
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කේ.වී. සමන්ත විද්‍යාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks