පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
441/2025
ගරු චාමර සම්පත් දසනායක මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) පසුගිය වර්ෂ දහය (10) තුළදී වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගෙන ඇති වී ප්‍රමාණය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එම කාලය තුළ එම මණ්ඩලය ලැබූ ලාභය/අලාභය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එම කාලය තුළ ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම සඳහා වී අලෙවි මණ්ඩලය විසින් වැය කර ඇති මුදල කොපමණද;
(iv) ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම සඳහා ඉදිරියේදී වැය කිරීමට අපේක්ෂිත මුදල කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-04-24
අසන ලද්දේ
ගරු චාමර සම්පත් දසනායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i)
|
වර්ෂය |
මිලදී ගත් මුළු වී ප්‍රමාණය (මෙ.ටො) |
|
2015 |
323,636.73 |
|
2016 |
157,429.28 |
|
2017 |
0 |
|
2018 |
6687.03 |
|
2019 |
48,307.00 |
|
2020 |
29,693.28 |
|
2021 |
52,851.84 |
|
2022 |
78,360.82 |
|
2023 |
2153.92 |
|
2024 |
2757.53 |
(ii)
|
වසර |
ලාභය (රු) |
අලාභය (රු) |
|
2015 |
- |
1,773,170,546 |
|
2016 |
- |
5,894,285,458 |
|
2017 |
- |
462,105,320 |
|
2018 |
- |
1,185,101,723 |
|
2019 |
- |
741,663,275 |
|
2020 |
- |
1,248,739,079 |
|
2021 |
- |
1,323,917,316 |
සටහන - 2022 සිට 2024 දක්වා කාල පරාසය තුළ අවසන් ගිණුම් සකසා නොමැති බැවින් එම කාලය තුළදී වී අලෙවි මණ්ඩලය විසින් ලැබූ ලාභ/අලාභ ගණනය කිරීමට නොහැකි වී ඇත.
(iii)
|
වසර |
වැය වූ මුදල (රු. මිලියන) |
|
2015 |
212.5 |
|
2016 |
27.8 |
|
2017 |
138.1 |
|
2018 |
107 |
|
2019 |
94.6 |
|
2020 |
0 |
|
2021 |
47.7 |
|
2022 |
0 |
|
2023 |
0 |
|
2024 |
2.2 |
|
මුළු එකතුව |
629.9 |
(iv) රුපියල් මිලියන 90කි.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-05-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks