පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
389/2025
ගරු චාමර සම්පත් දසනායක මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) සභාපතිවරයාද ඇතුළුව වර්තමාන ඌව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පත් කර ඇති සාමාජිකයන් සංඛ්‍යාව කොපමණද;
(ii) සභාපතිවරයාද ඇතුළුව එම එක් එක් සාමාජිකයාගේ නම, මීට පෙර සේවය කර ඇති ආයතනය, දරා ඇති තනතුර සහ සමාජීය වශයෙන් සිදු කර ඇති කාර්යභාරය වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) සභාපතිවරයාට සහ සාමාජිකයන්ට ගෙවනු ලබන දීමනා වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) මීට පෙර පැවති කොමිෂන් සභාවට පත් කර සිටි සාමාජිකයන් සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-02-27
අසන ලද්දේ
ගරු චාමර සම්පත් දසනායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) සාමාජිකයන් 10කි.
(ii) ඇමුණුම 01 මඟින් දැක්වේ.
(iii) ඇමුණුම 02 මඟින් දැක්වේ.
ඇමුණුම 02
|
අනු අංකය |
නම |
ලබා ගන්නා දීමනා |
|
|
1 |
එච්.එම්. ආරියනන්ද හෙන්නායක මහතා |
මාසික දීමනාව |
රු. 35,000.00 |
|
|
|
දුරකථන දීමනාව |
රු. 4,000.00 |
|
2 |
සාලි මොහම්මදු ෆාරුක් මහතා |
මාසික දීමනාව |
රු. 20,000.00 |
|
|
|
දුරකථන දීමනාව |
රු. 4,000.00 |
|
3 |
ආර්.එම්. උබේවංශ මහතා |
මාසික දීමනාව |
රු. 20,000.00 |
|
|
|
දුරකථන දීමනාව |
රු. 4,000.00 |
|
4 |
ඩී.එම්.ගාමිණී ප්‍රේමරත්න රඹකැන්පුර මහතා |
මාසික දීමනාව |
රු. 20,000.00 |
|
|
|
දුරකථන දීමනාව |
රු. 4,000.00 |
|
5 |
එස්.පී. දයානන්ද මහතා |
මාසික දීමනාව |
රු. 20,000.00 |
|
|
|
දුරකථන දීමනාව |
රු. 4,000.00 |
|
6 |
තක්ෂිලා කුමාරි සූරියආරච්චි මහත්මිය |
මාසික දීමනාව |
රු. 20,000.00 |
|
|
|
දුරකථන දීමනාව |
රු. 4,000.00 |
|
7 |
එස්.කේ. හෙට්ටිආරච්චි මහතා |
මාසික දීමනාව |
රු. 20,000.00 |
|
|
|
දුරකථන දීමනාව |
රු. 4,000.00 |
|
8 |
බී.එම්. මුණවීර දසනායක බණ්ඩා මහතා |
මාසික දීමනාව |
රු. 20,000.00 |
|
|
|
දුරකථන දීමනාව |
රු. 4,000.00 |
|
9 |
ඒ. මෝහනදාස් මහතා |
මාසික දීමනාව |
රු. 20,000.00 |
|
|
|
දුරකථන දීමනාව |
රු. 4,000.00 |
|
10 |
ජී.බී. හරිත් ලක්ෂිත ද සිල්වා මහතා |
මාසික දීමනාව |
රු. 20,000.00 |
|
|
|
දුරකථන දීමනාව |
රු. 4,000.00 |
(iv) සභාපති ඇතුළුව 08දෙනෙකි.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-02-27
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks