E   |     |  

 දිනය: 2026-02-19   පිළිතුර ලබා දී ඇත 

0353/2026: මඩකලපුව පෝරතිවුපත්තු සහ මන්මුනෛපත්තු ප්‍රා.ලේ. කොට්ඨාස: පානීය ජල පහසුකම්

353/2024

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා,— නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)      මඩකලපුව දිස්ත්‍රික්කයේ, පෝරතිවුපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කාක්කාච්චිවට්ටෙයි, විලාන්තෝට්ටම්, දික්කෝඩෛ-දුම්බාලෙයි සහ මන්මුනෛපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිරාන්කුලම්-ධර්මපුරම් යන ප්‍රදේශවලට පානීය ජල පහසුකම් ලබා දිය යුතු බව පිළිගන්නේද;

(ii) එසේ නම්, ඉහත සඳහන් ප්‍රදේශවලට පානීය ජල පහසුකම් ලබා දීමට පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2026-02-19

අසන ලද්දේ

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

පිළිතුර ඉංග්‍රීසි භාෂාවෙන් ලබා දී ඇත.

පිළිතුරු දුන් දිනය

2026-02-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks