01

E   |     |  

 දිනය: 2014-01-23   පිළිතුර ලබා දී ඇත 

2667/2014: පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් : පහසුකම්

2667/’12

 

ගරු සජිත් ප්‍රේමදාස මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       මේ වන විට පවුල් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සේවයේ නිරතව සිටින පවුල් සෞඛ්‍ය සේවා  නිලධාරිනියන්  සංඛ්‍යාව කොපමණද;

            (ii)       මෙම පවුල් සෞඛ්‍ය සේවා  නිලධාරිනියන්ට එම සේවය ලබාදීම සඳහා ප්‍රමාණවත් පහසුකම් සලසා තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?‍

 

අසන ලද දිනය

2014-01-23

අසන ලද්දේ

ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)        2014 වර්ෂය වන විට පවුල් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවයේ නිරතව සිටින පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සංඛ්‍යාව  9133කි.

             (ii)         ඔව්.

(ආ)      පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2016-07-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ලක්ෂ්මන් ආනන්ද විජේමාන්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks