පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
125/2024
ගරු කිංස් නෙල්සන් මහතා,— අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහා අනුමත බන්ධනාගාර නියාමකවරුන් සංඛ්‍යාව කොපමණද;
(ii) මේ වනවිට එම දෙපාර්තමේන්තුවේ සේවය කරනු ලබන බන්ධනාගාර නියාමකවරුන් සංඛ්‍යාව කොපමණද;
(iii) එම තනතුරේ මේ වනවිට පවතින පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද;
(iv) එම පුරප්පාඩු පිරවීම සඳහා ගනු ලබන පියවර කවරේද;
(v) බන්ධනාගාර නියාමකවරුන්ගේ වෘත්තීය ගැටලු විසඳීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-03-12
අසන ලද්දේ
ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) බන්ධනාගාර නියාමක (පිරිමි) - 4,447
බන්ධනාගාර නියාමක (කාන්තා) - 594
(ii) බන්ධනාගාර නියාමක (පිරිමි) - 3,718
බන්ධනාගාර නියාමක (කාන්තා) - 477
(iii) බන්ධනාගාර නියාමක (පිරිමි) - 729
බන්ධනාගාර නියාමක (කාන්තා) - 117
(iv)
(v)
|
දීමනා වර්ගය |
වර්තමාන දීමනාව (රුපියල්) |
2024.07.01 දින සිට ගෙවිය යුතු සංශෝධිත දීමනාව (රුපියල්) |
|
යහපත් කල්ක්‍රියා දීමනාව |
500 |
2,000 |
|
අවදානම් දීමනාව |
1,500 |
8,000 |
|
සෞඛ්‍ය ආරක්ෂිත දීමනාව |
750 |
3,000 |
|
එකතුව |
2,750 |
13,000 |
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-03-12
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks