පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
103/2024
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) 2024 ඔක්තෝබර් 21 දින සිට නොවැම්බර් 30 දින දක්වා ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද පෙට්‍රල්, ඩීසල් හා භූමිතෙල් ලීටර් ප්‍රමාණය සහ බොරතෙල් බැරල් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එම එක් එක් ඉන්ධන වර්ගයක ලීටරයක් සඳහා රජය විසින් අය කරන ලද බදු මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) රජය විසින් අය කර ගෙන ඇති සම්පූර්ණ බදු මුදල ඉහත සඳහන් එක් එක් ඉන්ධන වර්ගය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) ගොඩබෑමේ ගාස්තු ලෙස ඉහත සඳහන් ඉන්ධන තොගවලට ගෙවා ඇති මුදල කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-01-23
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පිළිතුර ඇමුණුමෙහි ඇත.
පිළිතුරු දුන් දිනය
2025-01-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කුමාර ජයකොඩි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks