පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2025-07-11
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) i. මහාමාර්ග අංශයට අදාළ ව්‍යාපෘති සංඛ්‍යාව 15කි.
ii. ප්‍රවාහන අංශයට අදාළ ව්‍යාපෘති සංඛ්‍යාව 08කි.
(ii) ඔව්. පහතින් දැක්වේ.
(a) මහාමාර්ග අංශය යටතේ පවතින මාර්ග සංවර්ධන අධිකාරියට අදාළ ව්‍යාපෘති:
2015 සිට මේ දක්වා කාලය තුළ බස්නාහිර පළාතේ රථ වාහන තදබදය අවම කිරීම සඳහා ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති සහ මුළු වියදම
01. කිරුළපන - ගොඩගම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සහ වැඩිදියුණු කිරීම
02. පාමංකඩ - කැස්බෑව මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සහ වැඩිදියුණු කිරීම
03. ඔරුගොඩවත්ත - අඹතලේ මාර්ගයේ 3/1, 3/2, 4/2 සහ 9/1 පාලම් පුළුල් කිරීම සහ වැඩිදියුණු කිරීම
04. ඔරුගොඩවත්ත - අඹතලේ මාර්ගය පුළුල් කිරීම සහ වැඩිදියුණු කිරීම
05. පිළියන්දල - මහරගම මාර්ගය පුළුල් කිරීම සහ වැඩිදියුණු කිරීම
06. කඩුවෙල - අතුරුගිරිය මාර්ගය පුළුල් කිරීම සහ වැඩිදියුණු කිරීම
07. ඔරුගොඩවත්ත - අඹතලේ මාර්ගයේ 4/3, 6/1 සහ 6/2 පාලම් පුළුල් කිරීම සහ වැඩිදියුණු කිරීම
08. කොහුවල ගුවන් පාලම
09. උත්තරානන්ද මාවත සහ ජස්ටිස් අක්බර් මාවත ගුවන් පාලම්
10. බාලදක්ෂ මාවත ගුවන් පාලම
11. රාජගිරිය ගුවන් පාලම
12. බස්නාහිර පළාතේ ජාතික මාර්ග පුනරුත්ථාපනය හා වැඩිදියුණු කිරීම
13. OCH - කඩවත සිට කෙරවලපිටිය දක්වා
14. නව කැලණි පාලම් ව්‍යාපෘතිය
15. මංසන්ධි විදුලි ආලෝක සංඥා පද්ධති හා පදික ආලෝක සංඥා පද්ධති සවි කිරීම
(b) ප්‍රවාහන අංශය යටතේ පවතින මාර්ග සංවර්ධන අධිකාරියට අදාළ ව්‍යාපෘති:
කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය යටතේ ව්‍යාපෘති 04ක් හා මහ කොළඹ නාගරික ප්‍රවාහන ජාල වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ව්‍යාපෘති 04ක් ක්‍රියාත්මක කරන ලදී.
කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති:
i ව්‍යාපෘති සැකසීමේ තාක්ෂණික සහාය
ii. ප්‍රවාහන ව්‍යාපෘති සැකසීමේ පහසුකම
iii. දුම්රිය කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය
iv. කැලණිවැලි දුම්රිය මාර්ගය ආශ්‍රිතව පදිංචිකරුවන් නැවත පදිංචි කිරීම
මහ කොළඹ නාගරික ප්‍රවාහන ජාල වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති:
i. පැකේජ - 01 - කඩුවෙල, වැලිවිට මාර්ගය සහ සුහද මාවත සංවර්ධනය කිරීම
ii. පැකේජ - 02 - කොට්ටාව, පන්නිපිටිය (පරණ මාර්ගය) සංවර්ධනය කිරීම
iii. පැකේජ - 03 - කොට්ටාව, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිකිරීම හා නඩත්තු හා මෙහෙයුම් කටයුතු
iv. පැකේජ -04 -කොට්ටාව, හෝකන්දර මාවත සංවර්ධනය කිරීම
(iii) ඔව්. පහතින් දැක්වේ.
(a) මහාමාර්ග අංශය යටතේ පවතින මාර්ග සංවර්ධන අධිකාරියට අදාළ ව්‍යාපෘති:
2015 සිට මේ දක්වා කාලය තුළ බස්නාහිර පළාතේ රථ වාහන තදබදය අවම කිරීම සඳහා ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති සහ මුළු වියදම
|
|
ව්‍යාපෘතියේ නම |
මුළු වියදම (රුපියල් මිලියන) |
|
1. |
කිරුළපන - ගොඩගම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සහ වැඩිදියුණු කිරීම |
1,140.95 |
|
2. |
පාමංකඩ - කැස්බෑව මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සහ වැඩිදියුණු කිරීම |
3,381.47 |
|
3. |
ඔරුගොඩවත්ත - අඹතලේ මාර්ගයේ 3/1, 3/2, 4/2 සහ 9/1 පාලම් පුළුල් කිරීම සහ වැඩිදියුණු කිරීම |
1,713.95 |
|
4. |
ඔරුගොඩවත්ත - අඹතලේ මාර්ගය පුළුල් කිරීම සහ වැඩිදියුණු කිරීම |
3,471.90 |
|
5. |
පිළියන්දල - මහරගම මාර්ගය පුළුල් කිරීම සහ වැඩිදියුණු කිරීම |
1,931.15 |
|
6. |
කඩුවෙල - අතුරුගිරිය මාර්ගය පුළුල් කිරීම සහ වැඩිදියුණු කිරීම |
1,518.73 |
|
7. |
ඔරුගොඩවත්ත - අඹතලේ මාර්ගයේ 4/3, 6/1 සහ 6/2 පාලම් පුළුල් කිරීම සහ වැඩිදියුණු කිරීම |
825.58 |
|
8. |
කොහුවල ගුවන් පාලම |
2,213.32 |
|
9. |
උත්තරානන්ද මාවත සහ ජස්ටිස් අක්බර් මාවත ගුවන් පාලම් |
5,228.08 |
|
10. |
බාලදක්ෂ මාවත ගුවන් පාලම |
2,735.17 |
|
11. |
රාජගිරිය ගුවන් පාලම |
4,700 |
|
12. |
බස්නාහිර පළාතේ ජාතික මාර්ග පුනරුත්ථාපනය හා වැඩිදියුණු කිරීම |
7,892.03 |
|
13. |
OCH - කඩවත සිට කෙරවලපිටිය දක්වා |
67,000 |
|
14. |
නව කැලණි පාලම් ව්‍යාපෘතිය |
34 Billion (Yen) |
|
15. |
මංසන්ධි විදුලි ආලෝක සංඥා පද්ධති හා පදික ආලෝක සංඥා පද්ධති සවි කිරීම (විස්තරය "රථවාහන ආලෝක සංඥා ස්ථාපනය" යන ශීර්ෂය යටතේ ඇති වගුවෙහි සඳහන් කර ඇත.) |
388 |
(b) ප්‍රවාහන අංශය යටතේ පවතින මාර්ග සංවර්ධන අධිකාරියට අදාළ ව්‍යාපෘති:
කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති සඳහා
වැය කළ මුදල:
|
|
ව්‍යාපෘතියේ නම |
කාලවකවානුව |
වැය කරන ලද / වැය කිරීමට නියමිත මුදල |
|
i. |
ව්‍යාපෘති සැකසීමේ තාක්ෂණික සහාය |
2015 - 2018 |
ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5 |
|
ii. |
ප්‍රවාහන ව්‍යාපෘති සැකසීමේ පහසුකම |
2016 - 2020 |
ඇමෙරිකානු ඩොලර් මිලියන 8.52 |
|
iii. |
දුම්රිය කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය |
2019 - 2027 |
ඇමෙරිකානු ඩොලර් මිලියන 125 |
|
iv. |
කැලණිවැලි දුම්රිය මාර්ගය ආශ්‍රිතව පදිංචිකරුවන් නැවත පදිංචි කිරීම |
2019 - 2027 |
ශ්‍රී ලංකා රුපියල් මිලියන 9,600 |
මහ කොළඹ නාගරික ප්‍රවාහන ජාල වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති සඳහා වැය කළ මුදල:
|
|
ව්‍යාපෘතියේ නම |
වැය කරන ලද මුදල |
|
i. |
පැකේජ - 01 - කඩුවෙල, වැලිවිට මාර්ගය සහ සුහද මාවත සංවර්ධනය කිරීම |
රුපියල් මිලියන 310.57 |
|
ii. |
පැකේජ - 02 - කොට්ටාව, පන්නිපිටිය (පරණ මාර්ගය) සංවර්ධනය කිරීම |
රුපියල් මිලියන 217.76 |
|
iii. |
පැකේජ - 03 - කොට්ටාව, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිකිරීම හා නඩත්තු හා මෙහෙයුම් කටයුතු |
රුපියල් මිලියන 1,842.00 |
|
iv. |
පැකේජ - 04 - කැලණිවැලි දුම්රිය මාර්ගය ආශ්‍රිතව පදිංචිකරුවන් නැවත පදිංචි කිරීම |
රුපියල් මිලියන 157 |
ඉහත සඳහන් පැකේජ 02, 03 හා 04 සඳහා ඉඩම් පවරා ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 486ක් වැය වී ඇත.
රථ වාහන ආලෝක සංඥා ස්ථාපනය
2015 වසරේදී
|
විස්තරය |
මුදල (රුපියල්) |
||||||||||||
|
A2 මාර්ගයේ ටෙම්ප්ලස් පාර හන්දිය වැඩිදියුණු කිරීම |
2,551,340.54 |
||||||||||||
|
B470 හි වැලිකඩ (රාජගිරිය) හන්දිය |
5,108,120.26 |
||||||||||||
|
බත්තරමුල්ල, තලවතුගොඩ, පාලම් තුන හන්දිය |
21,524,336.08 |
||||||||||||
|
මුළු මුදල 29,183,796.88
2016 වසරේදී
2017 වසරේදී
|
|||||||||||||
|
විස්තරය |
මුදල (රුපියල්) |
|
A2 මාර්ගයේ විලියම් හන්දිය වැඩිදියුණු කිරීම |
4,208,350.46 |
|
කැලණිමුල්ල හන්දිය |
7,697,489.27 |
|
කොස්වත්ත හන්දිය |
17,455,939.51 |
|
පිළියන්දල, පැපිලියාන හන්දි |
23,829,418.04 |
|
බැලුම්මහර හන්දිය |
6,182,374.17 |
|
මුළු මුදල 59,373,571.45 |
|
2018 වසරේදී
|
විස්තරය |
මුදල (රුපියල්) |
|
A4 මාර්ගයේ පන්නිපිටිය හන්දිය |
3,428,981.55 |
|
මුළු මුදල 3,428,981.55 |
|
2019 වසරේදී
|
විස්තරය |
මුදල (රුපියල්) |
|
A3 මාර්ගයේ කඳාන හන්දිය |
6,380,497.45 |
|
A8 මාර්ගයේ බණ්ඩාරගම හන්දිය |
8,385,019.19 |
|
A2 මාර්ගයේ අඟුලාන බ්‍රැන්ඩික්ස් හන්දිය |
8,014,029.69 |
|
B368 මාර්ගයේ කිඹුලාවල හන්දිය |
22,001,916.01 |
|
මුළු මුදල 44,781,462.34 |
|
2020 වසරේදී
|
විස්තරය |
මුදල (රුපියල්) |
|
A4 මාර්ගයේ පන්නිපිටිය හන්දිය |
3,767,728.77 |
|
B84 මාර්ගයේ බෝකුන්දර - පදික ආලෝක සංඥා පද්ධතිය වැඩිදියුණු කිරීම |
987,247.96 |
|
මුළු මුදල 4,754,976.73 |
|
2021 වසරේදී
|
විස්තරය |
මුදල (රුපියල්) |
|
A3 මාර්ගයේ තෙල්වත්ත හන්දිය |
6,636,201.70 |
|
A3 මාර්ගයේ කොප්පරා හන්දිය |
7,481,476.35 |
|
A3 මාර්ගයේ පෙරියමුල්ල හන්දිය |
6,809,850.14 |
|
B120 මාර්ගයේ නුගේගොඩ සුපර්මාර්කට් හන්දිය |
13,254,696.54 |
|
A2 මාර්ගයේ දෙහිවල හන්දිය |
7,185,228.85 |
|
AB 15 මාර්ගයේ ඔසු උයන හන්දිය |
15,173,790.60 |
|
B94 මාර්ගයේ බෙල්ලන්තර හන්දිය |
4,094,309.38 |
|
B84 මාර්ගයේ පිළියන්දල බස් නැවතුම්පොළ හන්දිය |
7,040,265.21 |
|
B263 මාර්ගයේ මාලබේ හන්දිය |
2,901,379.89 |
|
B214 මාර්ගයේ බියගම හන්දිය |
4,897,335.21 |
|
මුළු මුදල 75,474,533.87 |
|
2023 වසරේදී
|
විස්තරය |
මුදල (රුපියල්) |
|
A1 මාර්ගයේ යක්කල හන්දිය |
6,909,938.77 |
|
A4 මාර්ගයේ පිටිපන හන්දිය |
21,960,887.73 |
|
මුළු මුදල 28,870,826.50 |
|
2024 වසරේදී
|
විස්තරය |
මුදල (රුපියල්) |
|
A2 මාර්ගයේ අඟුලාන හන්දිය |
18,255,299.43 |
|
මුළු මුදල 18,255,299.43 |
|
මුළු මුදල රු.387,933,457.28කි. (රු. මිලියන 388)
(iv) ඉහත සඳහන් මහාමාර්ග අංශයට අදාළ ව්‍යාපෘති අසාර්ථක වී මුදල් නාස්තියක් සිදු වී ඇති බවට වාර්තා වී නොමැත.
ප්‍රවාහන අංශයෙහි කොළඹ හා තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති 04 සම්බන්ධයෙන් විගණන වාර්තාවන්ට අදාළ කරුණු පහත පරිදි වේ.
i. විගණන වාර්තාව මඟින් කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති සඳහා ප්‍රවාහන ව්‍යාපෘති සැකසීමේ පහසුකම (TPPF) යටතේ පිළියෙල කරන ලද නිමවුම් (සවිස්තරාත්මක සැලසුම්) ක්‍රියාත්මක නොකිරීම මත මූල්‍ය හානියක් සිදුව ඇති බව නිරීක්ෂණය කර තිබිණ.
ii. නමුත්, මේ සඳහා හේතු වී ඇත්තේ මෙම සැලසුම් මත පදනම්ව ආසියානු සංවර්ධන බැංකු ණය ආධාරයෙන් 2021 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබූ කැලණිවැලි දුම්රිය මාර්ග සංවර්ධන වැඩසටහන එවකට පැවැති රජය විසින් නවතා දැමීම හා පසු කාලීනව රටට බලපාන ලද කොවිඩ්-19 අර්බුදයෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදකාරී තත්ත්වය වේ.
iii. පිළියෙල කරන ලද ශක්‍යතා අධ්‍යයනයන් හා සවිස්තරාත්මක ඉංජිනේරු සැලසුම් ඉදිරි වසර 20ක් සඳහා පුරෝකථනය කර සිදු කර ඇති බැවින් හා ඉදිරි දුම්රිය සංවර්ධන කටයුතු සඳහා භාවිත කිරීමට හැකි බැවින් මුදල් නාස්තියක් සිදුව ඇති බව නිගමනය කළ නොහැක.
(v) ප්‍රවාහන අංශයට අදාළ ව්‍යාපෘති මේ වන විටත් ක්‍රියාත්මකව පවතී.
(vi) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-07-11
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) ප්‍රසන්න ගුණසේන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks