පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
9/2024
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2010 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ කුකුළු මස් නිෂ්පාදනය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එම කාල සීමාව තුළදී කුකුළු මස් අපනයනය කර තිබේද;
(iii) එසේ නම්, එම ප්‍රමාණය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) එම කාල සීමාව තුළදී කුකුළු මස් ආනයනය කර තිබේද;
(v) එසේ නම්, එම ප්‍රමාණය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(vi) ශ්‍රී ලංකාවේ කුකුළු මස් කර්මාන්තය වැඩිදියුණු කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-03-11
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i)
|
වර්ෂය |
කුකුළු මස් නිෂ්පාදනය (මෙට්‍රික්ටොන්) |
|
2010 |
104,160 |
|
2011 |
116,760 |
|
2012 |
137,390 |
|
2013 |
144,540 |
|
2014 |
150,320 |
|
වර්ෂය |
කුකුළු මස් නිෂ්පාදනය (මෙට්‍රික්ටොන්) |
|
2015 |
164,450 |
|
2016 |
182,690 |
|
2017 |
200,980 |
|
2018 |
214,200 |
|
2019 |
224,010 |
|
2020 |
216,160 |
|
2021 |
236,670 |
|
2022 |
228,130 |
|
2023 |
236,110 |
|
2024 |
257,930 |
|
2025 |
283,580** |
** අපේක්ෂිත නිෂ්පාදනය.
(ii) ඔව්.
(iii)
|
වර්ෂය |
අපනයනය කළ කුකුළු මස් ප්‍රමාණය (මෙට්‍රික්ටොන්) |
|
2010 |
2,309.60 |
|
2011 |
1,812.03 |
|
2012 |
969.60 |
|
2013 |
1,524.46 |
|
2014 |
1,964.66 |
|
2015 |
1,080.32 |
|
2016 |
1,473.03 |
|
2017 |
1,995.82 |
|
2018 |
3,727.89 |
|
2019 |
3,664.17 |
|
2020 |
1,597.58 |
|
2021 |
770.68 |
|
2022 |
502.76 |
|
2023 |
1,812.52 |
|
2024 |
2,487.99 |
(iv) ඔව්.
(v)
|
වර්ෂය |
ආනයනය කළ කුකුළු මස් ප්‍රමාණය (මෙට්‍රික්ටොන්) |
|
2010 |
1,235.74 |
|
2011 |
1,952.13 |
|
2012 |
844.51 |
|
2013 |
352.46 |
|
2014 |
354.00 |
|
2015 |
591.58 |
|
2016 |
252.59 |
|
2017 |
271.52 |
|
2018 |
277.16 |
|
2019 |
195.85 |
|
2020 |
128.58 |
|
2021 |
54.73 |
|
2022 |
140.46 |
|
2023 |
231.50 |
|
2024 |
65.79 |
(vi) කුකුළු මස් නිෂ්පාදනය පූර්ණ ලෙසම පෞද්ගලික අංශය මඟින් සිදු කෙරේ. රාජ්‍ය අංශය මඟින් නිෂ්පාදනය ප්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය, නියාමන කටයුතු සහ අදාළ පහසුකරණයන් සිදු කරනු ලබයි.
කුකුළු මස් කර්මාන්තය වැඩි දියුණු කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග:
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-03-11
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නාමල් කරුණාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks