03

E   |     |  

 දිනය: 2025-01-08   පිළිතුර ලබා දී ඇත 

0003/2025: දක්ෂිණ අධිවේගී මාර්ගය ආශ්‍රිතව ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති: විස්තර

----

අසන ලද දිනය

2025-01-08

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)                   

 

(i)           දක්ෂිණ අධිවේගී මාර්ග ව්‍යාපෘති අදියර 4කින් සමන්විත වේ. එහිද උප ව්‍යාපෘති 32ක් මේ වන විට වැඩ අවසන් කර ඇත. තවද, දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව ව්‍යාපෘති අදියර 4කින් සමන්විත වන අතර එහි උප ව්‍යාපෘති 4කි. එහි ද වැඩ මේ වන විට අවසන් කර ඇත. ‍

                   ව්‍යාපෘති සම්බන්ධ තොරතුරු ඇමුණුම 01 මඟින් ද,                          උප ව්‍යාපෘති සම්බන්ධ තොරතුරු ඇමුණුම 01A                                   මඟින් ද ඉදිරිපත් කර ඇත.

 

ඇමුණුම 01

මෙම දක්ෂිණ අධිවේගී මාර්ග ව්‍යාපෘති අදියර 4කින් සමන්විත වේ. එහි උප ව්‍යාපෘති 32ක් මේ වනවිට වැඩ අවසන් කර ඇත. තව ද, දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව ව්‍යාපෘති අදියර 4කින් සමන්විත වන අතර එහි උප ව්‍යාපෘති 4කි. එහි ද වැඩ මේ වන විට අවසන් කර ඇත.

මෙහි ප්‍රධාන ව්‍යාපෘති ලෙස,

 

දක්ෂිණ අධිවේගී මාර්ග ව්‍යාපෘතිය

- කොට්ටාව සිට දොඩංගොඩ

- දොඩංගොඩ සිට කුරුදුගහහැතැක්ම

- කුරුදුගහහැතැක්ම සිට පින්නදුව

- පින්නදුර සිට මාතර

 

දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව ව්‍යාපෘතිය

- මාතර සිට බෙලිඅත්ත

- බෙලිඅත්ත සිට වැටිය

- වැටිය සිට අන්දරවැව

- මත්තල සිට හම්බන්තොට

 

 

1. දක්ෂිණ අධිවේගී මාර්ග ව්‍යාපෘතිය

 

ඇමුණුම 01 A - උප ව්‍යාපෘති

 

ප්‍රධාන ව්‍යාපෘතිය

උප ව්‍යාපෘති

දක්ෂිණ අධිවේගී මාර්ග ව්‍යාපෘතිය

32

දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව

04

මුළු උප ව්‍යාපෘති ගණන

36

 

The subprojects completed and connected with Southern Expressway Construction

 

  • The contract savings in the civil works contracts and due to appreciation of United State Dollar, the following 36 Nos. of subprojects were completed after the approval of Cabinet of Ministers.

 

  • Out of these 36 Nos., 32 Nos. (No. 01 to 32) within the Kottawa-Matara section and 04 Nos. (No. 33 to 36) have been implemented.

 

1. Rehabilitation of Weligama-Kanake Road (B465) - 9.6 km

2. Rehabilitation of Weligama-Thelijjavila Road (B466) - 7.70 km

3. Rehabilitation of Dorape-Hiyare Road

4. Rehabilitation of Godagama-Thelijjavila Road (A24) - 4.5 km length (from 3.5 km to 11.0 km, balance length of this section already improved under STDP before opening of Expressway for the traffic.

5. Rehabilitation of Yakkalamulla-Imaduwa Road (B238) 6.2 km length (from 6 km to 12.2 km)

6. Rehabilitation of Ahangama-Imaduwa Road - 10.00 km length (From 1 km to 10 km)

7. Supplying and laying of 150mm thick cover slabs for local roads lined drains and house access

8. Re-alignment of four-lane section on A24 Road from 0+000 to 0+440

9. Construction of Bridge at Ch 0+400 on realigned A24 Road

10. Supply and laying of PVC/DI pipes along the six local roads and house connections

11. Rehabilitation of Kaluwella-Karapitiya-Labuduwa Road (Municipality Road - 5.6 km) plus Labuduwa to Thalagaha Road Section (B248 - 2.2 km) (Total - 7.8 km length)

12. Widening of Bridge No. 52 at Ch 3+880 at Dorape- Hiyare Road

13. Removing slab, chipping, making holes, flushing and fixing of dowels for raising of existing lined drain walls at Ahangama-Imaduwa Road

14. Supply and placing of 1200mm diameter reinforced concrete pipe culverts at 4-lane realignment section at Godagama Junction

15. Supply and installation of road sign boards for local roads

16. Rip Rap protection for flood plain area - Imaduwa- Yakkalamulla Road

17. Supply and fixing of 150x200mm and 0.5mm thick aluminium sheet with yellow or white colour 3m luminous high intensity culvert - No Stickers

18. Rehabilitation of Wandurabe-Mapalagama Road (14.1 km)

19. Rehabilitation of 1.735 km length in 12th and 13th km at Yakkalamulla-Imaduwa Local Road

20. Concrete pavement on flood-prone sections on Dorape-Hiyare and Imaduwa-Yakkalamulla Road

21. Rehabilitation of Akuressa-Kamburupitiya Road (Length - 8.26 km)

22. Rehabilitation of Narandeniya-Hakmana Road (Length 12 km)

23. Rehabilitation of Deniyaya-Pallegama-Waturawa Road (Length - 5.750 km)

24. Rehabilitation of Elawella Mawatha (Length - 1.071 km)

25. Rehabilitation of Mudalinda Piriwena Road (Length - 0.920 km)

26. Rehabilitation of Sarammudali Mawatha (Length - 0.600 km)

27. Rehabilitation of Abeygunawardane Mawatha (Length - 0.750 km)

28. Rehabilitation of Sumanasara Mawatha (Length - 0.850 km)

29. Rehabilitation of Samurdhi Mawatha (Length - 0.112 km)

30. Rehabilitation of Bandaththara - Diyagaha Road (Length - 2.600 km)

31. Installation of signal lights for pedestrian crossing in front of bus stand, Galle

32. Supplying and installation of 120w led street light fittings in Galle town.

33. Expressway Wetiya to Andarawewa (15 km)

34. HR 10 Ambilipitiya to Moraketiya junction (5.62 km)

35. HR 06 Moraketiya junction to Galwewa junction (3.05 km)

36. HR 21 Ranna to Angunokolapalassa - Wetiya (16km)

 

 

(ii) ඔව්.

 

දේශීය ණය මුදල, විදේශීය ණය මුදල, එම ණය සපයා ගන්නා ලද මූලාශ්‍රය, මේ දක්වා වැය කර ඇති මුදල හා මේ වන තෙක් භාවිත කර නොමැති මුදල වෙන් වෙන් වශයෙන් ඇමුණුම 02 මඟින් ඉදිරිපත් කර ඇත.

 

      (ආ)     (i)      නිරවුල් නොවූ විගණන වාර්තා නොමැත.

(ii) සාමාන්‍ය පරිදි විගණන විමසුම වාර්ෂිකව ලැබූ අතර, මහා මාර්ග අමාත්‍යාංශය හා මාර්ග සංවර්ධන අධිකාරියේ උපදෙස් හා මගපෙන්වීම යටතේ අවශ්‍ය පියවර ගෙන ගැටලු නිරවුල් කර ඇත.

 

 (ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-01-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks