03

E   |     |  

 දිනය: 2024-12-18   පිළිතුර ලබා දී ඇත 

0002/2024: රජය සතු ගොවිපළ: විස්තර

----

අසන ලද දිනය

2024-12-18

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතු ගොවිපළ 29කි.

                        ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු ගොවිපළ සංඛ්‍යාව 17කි.

                        ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය (NLDB) සතු ගොවිපළ 32කි.

              (ii)        කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතු ගොවිපළ

 

අනු අංකය

ගොවිපළේ  නම

            ලිපිනය

1

රජයේ බීජ නිෂ්පාදන ගොවිපළ, අලුත්තරම

රජයේ බීජ නිෂ්පාදන ගොවිපළ, අලුත්තරම

2

රජයේ බීජ නිෂ්පාදන ගොවිපළ, අම්බලන්තොට

රජයේ බීජ නිෂ්පාදන ගොවිපළ, අම්බලන්තොට

3

රජයේ බීජ නිෂ්පාදන ගොවිපළ, අඹේපුස්ස

රජයේ බීජ නිෂ්පාදන ගොවිපළ, අඹේපුස්ස

4

රජයේ බීජ නිෂ්පාදන ගොවිපළ, මහඉලුප්පල්ලම

රජයේ බීජ නිෂ්පාදන ගොවිපළ, මහඉලුප්පල්ලම

5

රජයේ බීජ නිෂ්පාදන ගොවිපළ, කන්තලේ

රජයේ බීජ නිෂ්පාදන ගොවිපළ, කන්තලේ

6

රජයේ බීජ නිෂ්පාදන ගොවිපළ, මිද්දෙණිය

රජයේ බීජ නිෂ්පාදන ගොවිපළ, මිද්දෙණිය

7

රජයේ බීජ නිෂ්පාදන ගොවිපළ, පොළොන්නරුව

රජයේ බීජ නිෂ්පාදන ගොවිපළ, පොළොන්නරුව

8

රජයේ බීජ නිෂ්පාදන ගොවිපළ, මල්වත්ත

රජයේ බීජ නිෂ්පාදන ගොවිපළ, මල්වත්ත

9

රජයේ බීජ නිෂ්පාදන ගොවිපළ, මුරුන්කන්

රජයේ බීජ නිෂ්පාදන ගොවිපළ, මුරුන්කන්

10

රජයේ බීජ නිෂ්පාදන ගොවිපළ, කරදියන්නාරු

රජයේ බීජ නිෂ්පාදන ගොවිපළ, කරදියන්නාරු

11

රජයේ බීජ නිෂ්පාදන ගොවිපළ, පරන්තන්

රජයේ බීජ නිෂ්පාදන ගොවිපළ, පරන්තන්

12

රජයේ බීජ නිෂ්පාදන ගොවිපළ, කුණ්ඩසාලේ

රජයේ බීජ නිෂ්පාදන ගොවිපළ, කුණ්ඩසාලේ

13

රජයේ බීජ නිෂ්පාදන ගොවිපළ, මීපිලිමාන

රජයේ බීජ නිෂ්පාදන ගොවිපළ, මීපිලිමාන

14

රජයේ බීජ නිෂ්පාදන ගොවිපළ, රහංගල

රජයේ බීජ නිෂ්පාදන ගොවිපළ, රහංගල

15

රජයේ බීජ නිෂ්පාදන ගොවිපළ, උඩර‍දැල්ල

රජයේ බීජ නිෂ්පාදන ගොවිපළ, උඩර‍දැල්ල

16

රජයේ බීජ නිෂ්පාදන ගොවිපළ, සීතාඑළිය

රජයේ බීජ නිෂ්පාදන ගොවිපළ, සීතාඑළිය

17

රජයේ බීජ නිෂ්පාදන ගොවිපළ, බටඅත

රජයේ බීජ නිෂ්පාදන ගොවිපළ, බටඅත

18

රජයේ බීජ නිෂ්පාදන ගොවිපළ, කඳපොල

රජයේ බීජ නිෂ්පාදන ගොවිපළ, කඳපොල

19

රජයේ බීජ නිෂ්පාදන ගොවිපළ, පිදුරුතලාගල

රජයේ බීජ නිෂ්පාදන ගොවිපළ, පිදුරුතලාගල

20

රජයේ බීජ නිෂ්පාදන ගොවිපළ, වල්පිට

රජයේ බීජ නිෂ්පාදන ගොවිපළ, වල්පිට

21

රජයේ බීජ නිෂ්පාදන ගොවිපළ, උල්පතගම

රජයේ බීජ නිෂ්පාදන ගොවිපළ, උල්පතගම

22

රජයේ බීජ නිෂ්පාදන ගොවිපළ, බණ්ඩාරගම

රජයේ බීජ නිෂ්පාදන ගොවිපළ, බණ්ඩාරගම

23

රජයේ බීජ නිෂ්පාදන ගොවිපළ, තෙලිජ්ජවිල

රජයේ බීජ නිෂ්පාදන ගොවිපළ, තෙලිජ්ජවිල

24

රජයේ බීජ නිෂ්පාදන ගොවිපළ, පැල්වෙහෙර

රජයේ බීජ නිෂ්පාදන ගොවිපළ, පැල්වෙහෙර

25

රජයේ බීජ නිෂ්පාදන ගොවිපළ, ඉඟිණිමිටිය

රජයේ බීජ නිෂ්පාදන ගොවිපළ, ඉගිණිමිටිය

26

රජයේ බීජ නිෂ්පාදන ගොවිපළ, වීරපාන

රජයේ බීජ නිෂ්පාදන ගොවිපළ, වීරපාන

27

රජයේ බීජ නිෂ්පාදන ගොවිපළ, එළුවන්කුලම

රජයේ බීජ නිෂ්පාදන ගොවිපළ, එළුවන්කුලම

28

රජයේ බීජ නිෂ්පාදන ගොවිපළ, අඹතැන්න

රජයේ බීජ නිෂ්පාදන ගොවිපළ, අඹතැන්න

29

රජයේ බීජ නිෂ්පාදන ගොවිපළ, පස්යාල

රජයේ බීජ නිෂ්පාදන ගොවිපළ, පස්යාල

 

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු ගොවිපළ

 

අඅ.

ගොවිපළෙහි නම සහ ලිපිනය

පිහිටි මහවැලි කලාපය

ප්‍රමුඛ කාර්ය

වපසරිය(හෙක්)

01

අරලගංවිල බීජ නිෂ්පාදන ගොවිපළ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය අරලගංවිල

  බී

බීජ වී නිෂ්පාදනය

209

02

රත්කිද බීජ නිෂ්පාදන ගොවිපළ  දියවිද්දාගමනව මැදගම, දෙහිඅත්තකණ්ඩිය

  සී

බීජ වී නිෂ්පාදනය

381

03

බිසෝපුර සත්ව පාලන ගොවිපළ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය බිසෝපුර  මැදිරිගිරිය.

  ඩී

පැළ නිෂ්පාදනය

12

04

ගුරුවෙල උද්‍යාන භෝග ගොවිපළ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ගුරුවෙල මොරගහකන්ද.

   ජී

‍‍භෝග නිෂ්පාදනය

45

05

අත්තනකඩවල බීජ නිෂ්පාදන ගොවිපළ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය අත්තනකඩවල  බකමූණ

 

බීජ වී නිෂ්පාදනය

9

06

නිරාවිය සත්ව පාලන ගොවිපළ  ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය තඹුත්තේගම.

   එච්

සත්ව පාලනය සහ භෝග නිෂ්පාදනය

136

07

කලංකුට්ටිය සත්ව පාලන ගොවිපළ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය කලංකුට්ටිය.

 

සත්ව පාලනය සහ භෝග නිෂ්පාදනය

7

08

ගල්වලයාය උද්‍යාන භෝග ගොවිපළ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පොල්ලෙබැද්ද.

රඹකැන්ඔය

භෝග නිෂ්පාදනය සහ සත්ව පාලනය

24

09

සම්පත්නුවර බීජ නිෂ්පාදන ගොවිපළ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ඇතාවැටුණුවැව සම්පත්නුවර.

එල්

බීජ නිෂ්පාදනය සහ භෝග නිෂ්පාදනය

9

10

සම්පත්නුවර සත්ව පාලන ගොවිපළ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ඇතාවැටුණුවැව සම්පත්නුවර

 

සත්ව පාලනය

4

11

කන්දකැටිය මහ බීජ නිෂ්පාදන ගොවිපළ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය කන්දකැටිය රත්මල්වල.

  වලව

බීජ නිෂ්පාදනය සහ පලතුරු භෝග නිෂ්පාදනය

21

12

සූරියවැව බීජ නිෂ්පාදන ගොවිපළ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සංවර්ධන මධ්‍යස්ථානය සූරියවැව.

 

බීජ වී නිෂ්පාදනය

3

13

මහගම සත්ව ‍පාලන ගොවිපළ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සෙවණගල.

 

සත්ව පාලනය සහ පලතුරු භෝග නිෂ්පාදනය

32

14

ගුරුගොඩැල්ල බීජ නිෂ්පාදන ගොවිපළ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ගුරුගොඩල්ලඋස්වැව, තංගල්ල.

 

බීජ වී නිෂ්පාදනය

13

15

කට්ටකඩුව බීජ නිෂ්පාදන ගොවිපළ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය අඟුණුකොළපැලැස්ස.

 

බීජ වී නිෂ්පාදනය සහ පලතුරු භෝග නිෂ්පාදනය

7

16

මුරවැසිහේන උද්‍යාන භෝග ගොවිපළ  ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මුරවැසිහේන බරවකුඹුර.

 

පලතුරු භෝග නිෂ්පාදනය

20

17

කච්චිගල්ආර බීජ නිෂ්පාදන ගොවිපළ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය බින්කම අඟුණකොළපැලැස්ස.

 

බීජ වී නිෂ්පාදනය සහ පලතුරු භෝග නිෂ්පාදනය

16

සටහන්:

 

*         මෙම ගොවිපළ 17ට අමතරව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට දැනට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය යටතේ පාලනය වන මහවැලි සත්ව ව්‍යාපාරික සමාගමට (MLE) අයත් කලංකුට්ටිය ගොවිපළෙහි සත්ව පාලන කටයුතු සිදු කරනු ලැබේ.

*         එමෙන්ම මහවැලි අධිකාරියෙහි පරිපාලිත සමාගමක් ලෙස පිහිටුවා ඇති මහවැලි පශු සම්පත් හා කෘෂි ව්‍යාපාරික පුද්ගලික සමාගම විසින් මහවැලි "බී" හා "සී" කලාපවල පිහිටි අක්කර 1,154ක භූමිය සත්ව පාලනය ආශ්‍රිත නිෂ්පාදන සිදු කරනු ලැබේ.

 

 

 

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය (NLDB) සතු ගොවිපළ

අනු

අංකය

                ගොවිපළ

ලිපිනය

01.

ආඬිගම

ආඬිගම ගොවිපළ, දඹදෙණිය.

02.

බෙලිගම

බෙලිගම ගොවිපළ, බෙලිගමුව.

03.

බෝපත්තලාව

බෝපත්තලාව ගොවිපළ, බෝපත්තලාව.

04.

ඩයගම

ඩයගම ගොවිපළ, ඩයගම.

05.

ගල්පොකුණ

ගල්පොකුණ ගොවිපළ, උඩුබද්දාව.

06.

හොරකැලේ

හොරකැලේ ගොවිපළ, කුඩාවැව.

07.

හාරගම

හාරගම ගොවිපළ, ගුරුදෙණිය.

08.

කරඳගොල්ල

කරඳගොල්ල ගොවිපළ, කුණ්ඩසාලේ.

09.

කොට්ටුකච්චිය

කොට්ටුකච්චිය ගොවිපළ, ක‍ොට්ටුකච්චිය.

10.

කොවුල්වැව

කොවුල්වැව ගොවිපළ, නාරම්මල

11.

මහබේරියතැන්න

මහබේරියතැන්න ගොවිපළ.

12.

මරඳවිල

මරඳවිල ගොවිපළ, බිංගිරිය.

13.

මාරවිල

මාරවිල ගොවිපළ, මාරවිල.

14.

මාටින්

මාටින් ගොවිපළ, බංගදෙණිය.

15.

මාවත්ත

මාවත්ත ගොවිපළ, බණ්ඩිරිප්පුව, ලුණුවිල.

16.

මැල්සිරිපුර

මැල්සිරිපුර ගොවිපළ, මැල්සිරිපුර.

17.

මැදරට පශු සම්පත් සංවර්ධන මධ්‍යස්ථානය

මැදරට පශු සම්පත් සංවර්ධන මධ්‍යස්ථානය, මහබේරියතැන්න, දිගන.

18.

මිරිස්සවත්ත

මිරිස්සවත්ත ගොවිපළ, මිල්ලව, හොරණ.

19.

මැණික්පාලම

මැණික්පාලම ගොවිපළ, බෝපත්තලාව.

20.

නාරංගල්ල

නාරංගල්ල ගොවිපළ, කිතලව.

21.

නිකවැරටිය

නිකවැරටිය ගොවිපළ, නිකවැරටිය.

22.

ඔයාමඩුව

ඔයාමඩුව ගොවිපළ, නිකවැරටිය.

23.

පරසන්ගහවැව

පරසන්ගහවැව ගොවිපළ, පරසන්ගහවැව.

24.

පොළොන්තලාව

පොළොන්තලාව ගොවිපළ, කඩිගාව, නිකවැරටිය.

25.

පොළොන්නරුව

පොළොන්නරුව ගොවිපළ, පොළොන්නරුව.

26.

රොසිටා

රොසිටා ගොවිපළ, කොටගල.

27.

රිදියගම

රිදියගම ගොවිපළ, අම්බලන්තොට.

28.

රුක්කත්තන

රුක්කත්තන ගොවිපළ, බිංගිරිය.

29.

සිරිංගපතන

සිරිංගපතන ගොවිපළ, බඩල්ගම.

30.

වැලිසර

වැලිසර ගොවිපළ, වැලිසර.

31.

වීරවිල

වීරවිල ගොවිපළ, තිස්සමහාරාම.

32.

වැලිකන්ද

වැලිකන්ද ගොවිපළ, වැලිකන්ද.

 

(iii) කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතු ගොවිපළ  සම්බන්ධ විස්තර ඇමුණුම 1 මඟින් දක්වා ඇත.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු ගොවිපළ සම්බන්ධ විස්තර ඇමුණුම 2 මඟින් දක්වා ඇත.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය (NLDB) සතු ගොවිපළ සම්බන්ධ විස්තර ඇමුණුම 3 මඟින් දක්වා ඇත.

 

ඇමුණුම් 1, 2 සහ 3 සභාගත* කරමි.

 

ගරු මන්ත්‍රීතුමනි, ඇමුණුම්වල ලොකු විස්තර ප්‍රමාණයක් තිබෙනවා.

 

(iv) රජය සතු ගොවිපළ සම්බන්ධයෙන් විශේෂ එකඟතාවක් නොමැති අතර, ඉදිරියේදී මෙම ‍ගොවිපොළවල් වැඩිදියුණු කර සංවර්ධනය කිරීමට පියවර ගනු ලැබේ.

 

(ආ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2024-12-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නාමල් කරුණාරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks