පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2024-07-24
අසන ලද්දේ
ගරු ලලිත් එල්ලාවල මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන හා මහාමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙනවා.
(අ) (i) ඔව්.
(ii) ඔව්.
(iii) ඔව්.
(iv) ඔව්.
(ආ) (i) ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබීමට නියමිතව තිබූ ණය වාරික මුදල් නොලැබීම හේතුවෙන් සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය මුදල් නොමැතිවීම නිසා ගල්තුඩේ-අටළුගම- විදාගම මාර්ගය සංවර්ධනය කිරීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට සිදුව ඇත.
(ii) මෙම මාර්ගයේ ඉතිරි සංවර්ධන කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක මාර්ග කිලෝමීටර 1,000ක් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතට යෝජනා වී ඇති අතර, එමඟින් මෙම මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කර සිදු කරමින් පවතින බව දන්වා සිටිමි.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-07-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks