බලන්න

04

E   |     |  

 දිනය: 2024-07-23   පිළිතුර ලබා දී ඇත 

1878/2024: මාතලේ දිස්ත්‍රික්කයේ අ.පො.ස. උසස් පෙළ සිසුන්: විද්‍යාව සහ ගණිතය විෂය ධාරාවන්ට යොමු කරවීම

----

අසන ලද දිනය

2024-07-23

අසන ලද්දේ

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අධ්‍යාපන අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුරු ලබා  දෙනවා.

(අ) (i)

වර්ෂය

සිසුන් සංඛ්‍යාව

2015

6032

2016

6187

2017

6161

2018

6643

2019 (පැරණි)

2649

2019 (නව)

4718

2020 (පැරණි)

677

2020 (නව)

6906

2021

6801

2022

6645

2023

6890

එකතුව

60309

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(ii)

 

(iii) • 6 සිට 8 දක්වා සිසුන් සඳහා මේ වන විට ක්‍රියාත්මක කර ඇති විද්‍යා අධ්‍යාපන පර්යේෂණ වැඩසටහන් හා නිරීක්ෂණයට යොමු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා 9වන ශ්‍රේණියේ සිසුන් සඳහා විෂය ධාරා තෝරා ගැනීමේ වැඩසටහන් පැවැත්වීම.

• අ.පො.ස. (උසස් පෙළ) සඳහා විද්‍යා හෝ ගණිත විෂය ධාරා තෝරා ගැනීමේ වැදගත්කම පිළිබඳව සිසුන් සහ දෙමව්පියන් දැනුවත් කිරීමට කටයුතු කර ඇත.

• GEMP සහ SESIP ප්‍රතිපාදන මඟින් උසස් පෙළ විද්‍යා අධ්‍යාපනයට ප්‍රවේශ සුදුසුකම් ලබන සිසු සංඛ්‍යාව වර්ධනය කිරීමේ වැඩසටහන් කලාප අධ්‍යාපන කාර්යාල හරහා ක්‍රියාත්මක කරනු ලබයි.

• කලාප අනුව විද්‍යාගාර පහසුකම් පහත පරිදි වේ.

කලාපය

1AB පාසල් සංඛ්‍යාව

උසස් පෙළ විද්‍යාගාර සංඛ්‍යාව

ගලේවෙල

05

03

මාතලේ

13

13

නාඋල

01

03

විල්ගමුව

01

01

 

 

 

 

 

 

• SESIP වැඩසටහන යටතේ වන ප්‍රතිපාදනවලින් උසස් පෙළ විද්‍යාගාර සඳහා අවශ්‍ය පර්යේෂණ ද්‍රව්‍ය සහ උපකරණ ලබා දීමට කටයුතු සම්පාදනය කර ඇත.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2024-07-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks