පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2024-04-09
අසන ලද්දේ
ගරු අසංක නවරත්න මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
(i) කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්කවල පළාත් පාසල්වල මේ වනවිට පවතින ගුරු පුරප්පාඩු ඇමුණුම 01 මඟින්ද, ජාතික පාසල්වල ඇති ගුරු පුරප්පාඩු ඇමුණුම 02 මඟින්ද ඉදිරිපත් කර ඇත.
ඇමුණුම 01 පහත දැක්වේ.
2023.12.31 දිනට ගුරු පුරප්පාඩු සංඛ්‍යාව
|
අනු අංකය |
වයඹ පළාතේ පළාත් පාසල්වල ගුරු පුරප්පාඩු |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|
අධ්‍යාපන කොට්ඨාසය |
පුරප්පාඩු සංඛ්‍යාව |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
1 |
ඉබ්බාගමුව |
225 |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
2 |
රිදීගම |
265 |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
3 |
ගනේවත්ත |
199 |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
4 |
නිකවැරටිය |
75 |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
5 |
කොටවෙහෙර |
120 |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
6 |
කොබෙයිගනේ |
69 |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
7 |
වාරියපොල |
92 |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
8 |
මාවතගම |
155 |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
9 |
පොල්ගහවෙල |
209 |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
10 |
රුණෑගල |
220
ඇමුණුම 02 පහත දැක්වේ. වයඹ පළාතේ ජාතික පාසල්වල 2023.12.31 දිනට ගුරු පුරප්පාඩු
(ii) මේ වනවිටත් පළාත් මට්ටමින් උපාධිධාරින් බඳවා ගැනීමට විභාග පවත්වලා පුරප්පාඩු 2,969ක් සඳහා වයඹ පළාතේ පත්වීම් දීමේ කටයුතු ආරම්භ කරලා තිබෙනවා. මේ කටයුතු මාස තුනකින් පමණ ප්‍රමාද වුණා, අභියාචනාධිකරණයේ නඩුවක් පවරලා තිබුණු නිසා. ඒ නඩුව අවසන් වෙන්න ගත වූ කාලයත් එක්ක පසුගිය මාසයේදී පත්වීම් දීම ආරම්භ කළා. දෙවැනි වටයේ පත්වීම් දීමට දැනට කටයුතු කරගෙන යනවා. එතකොට පළාත් පාසල්වල තිබෙන පුරප්පාඩු සංඛ්‍යාවෙන් සියයට 60කට වැඩි ප්‍රමාණයක පුරප්පාඩු පිරෙනවා. ජාතික පාසල්වල වැඩි වශයෙන් තිබෙන්නේ විද්‍යා, ගණිත, තාක්ෂණ සහ විදේශ භාෂා ගුරු පුරප්පාඩු. මේ වනවිට ජාතික මට්ටමින් විභාගය පවත්වලා, සම්මුඛ පරීක්ෂණ අවසන් කරලා විභාග දෙපාර්තමේන්තුවට යවලා තිබෙනවා, අවසාන ලකුණු ලබා ගන්න. ඒ ලකුණු ලබා දුන්නාට පස්සේ පත්වීම් දීමේ ඉදිරි කටයුතු කරනවා. මම හිතනවා, මේ කටයුත්ත ඊළඟ සති දෙක තුළදී අවසන් කරන්න පුළුවන් වෙයි කියලා. එතකොට මේ පුරප්පාඩු 249 පිළිබඳ ප්‍රශ්නය විසඳෙනවා. (iii) පුරප්පාඩු පිරවීම ප්‍රමාද වීමට හේතුව තමයි අධිකරණයට යාම. මේ ගැන මේ ගරු සභාවේ කිහිප වතාවක් කථා කළා. පසුගිය වතාවේ කථා කළාට පස්සේ ගිය මැයි මාසයේ 20වැනි දා ගන්න තිබුණු නඩුව එදා ගත්තේ නැහැ. ඒක තව මාසයකට කල් ගියා. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මම ඉතාම පැහැදිලිව නැවත වතාවක් මේ කාරණය මේ සභාවේ කියනවා. මම හිතනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන ප්‍රතිපාදන ටික පැහැදිලි කරලා දෙන එක මගේ යුතුකමක් කියලා. මම ඒක රටේ ජනතාවගේ දැන ගැනීමටයි කියන්නේ. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ඇ) අනුව්‍යවස්ථාවේ මෙසේ සඳහන් වෙනවා: "නීතිය අනුව පාර්ලිමේන්තුව විසින් ම ක්‍රියාත්මක කළ හැකි පාර්ලිමේන්තුවේ සහ එහි මන්ත්‍රීවරයන්ගේ වරප්‍රසාද, පරිහාර හා බලතල සම්බන්ධයෙන් විනා ජනතාවගේ අධිකරණ බලය, -හොඳට අවධානය යොමු කරන්න ඕනෑ, ජනතාවගේ අධිකරණ බලය- ණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඇති කොට පිහිටුවන ලද හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගන්නා ලද නැතහොත් වෙනත් යම් නීතියකින් ඇති කොට පිහිටුවන ලද අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන මඟින් පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කළ යුත්තේ ය;" දැන් ජනතාවගේ අධිකරණ බලය කොහේද තිබෙන්නේ? මෙහේ; පාර්ලිමේන්තුවේ. ජනතාවගේ පරමාධිපත්‍යය කොටස් තුනයි. ඒ, විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ. විධායක බලය තිබෙන්නේ ජනතාව විසින්ම තෝරා පත්කර ගන්නා ලද ජනාධිපතිවරයාටයි. රටේ ආරක්ෂාව ඇතුළු ජනතාවගේ විධායක බලය සම්බන්ධව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ආ) යටතේ සඳහන් වෙනවා. එතකොට ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ජනමත විචාරණයකදී හැර අනෙක් අවස්ථාවේ පාර්ලිමේන්තුවටයි තිබෙන්නේ. එතකොට 70 වන ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය කියන්නේ මෙන්න මේකට. නඩුවක් ප්‍රමාද වෙන එක ගැන පාර්ලිමේන්තුවේ මිසක් පදික වේදිකාවේ කථා කරන්න බැහැ නේ. ඒක තමයි ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමාත් එදා සදහන් කළේ. පාර්ලිමේන්තුව උත්තරීතරයි කියන්නේ ඕකයි. ඉතින්, ඒක වෙනත් තැන්වලට තේරෙන්නේ නැති එක ගැන මට යමක් කරන්න බැහැ. මේ රටේ සාමාන්‍ය ජනතාවට තේරුම් ගන්න තමයි මම මේක කියන්නේ.
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පිළිතුරු දුන් දිනය
2024-06-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks