පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
587/2024
ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා,— මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) වර්ෂ 2019 සිට 2022 වර්ෂයේ පළමු කාර්තුව දක්වා එක් එක් වර්ෂය අනුව —
(i) ශ්‍රී ලංකාවේ ආදායම එක් එක් ආදායම් ප්‍රභවය අනුව සහ වියදම එක් එක් වියදම් ප්‍රභවය අනුව;
(ii) අපනයන ආදායම එක් එක් අපනයන ශීර්ෂය අනුව සහ ආනයන වියදම එක් එක් ආනයන ශීර්ෂය අනුව;
(iii) සංචාරක කර්මාන්තයෙන් උපයන ලද ආදායම;
(iv) ශ්‍රී ලංකාව ලද ණය, ආධාර සහ ප්‍රේෂණ;
ඩොලර් බිලියනවලින් වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-03-06
අසන ලද්දේ
ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ආදායම් සහ වියදම් ප්‍රභවයේ වර්ගීකරණයක් ඇතුළුව ශ්‍රී ලංකාවේ ආදායම් සහ වියදම් පිළිබඳ විස්තර ඇමුණුම I** යටතේ සඳහන් වේ.
(ii) අපනයන ආදායම එක් එක් අපනයන ශීර්ෂය අනුව සහ ආනයන වියදම එක් එක් ආනයන ශීර්ෂය අනුව ඇමුණුම II** සහ III** යටතේ සඳහන් වේ.
(iii) 2019 වසරේ සිට 2022 වසරේ පළමු කාර්තුව දක්වා සංචාරක ඉපැයීම්.
|
වර්ෂය |
එ.ජ.ඩො. බිලියන |
|
2019 |
3.6 |
|
2020 |
0.7 |
|
2021 |
0.5 |
|
2022 (පළමු කාර්තුව) |
0.5 |
(iv) 2019 වසරේ සිට 2022 වසරේ පළමු කාර්තුව දක්වා ශ්‍රී ලංකාවට ලැබුණු විදේශ ණය
එ.ජ.ඩො. බිලියන
|
වර්ෂය |
මහ බැංකුව |
තැන්පතු භාර ගන්නා ආයතන (ශුද්ධ ලැබීම්) |
මධ්‍යම රජය |
පෞද්ගලික අංශය |
එකතුව |
|
2019 |
0.33 |
-0.28 |
1.57 |
0.45 |
2.07 |
|
2020 |
0.40 (අ) |
0.08 |
1.88 |
0.36 |
2.72 |
|
2021 |
1.77 (අ) |
-2.15 |
2.54 |
0.19 |
2.35 |
|
2022 (පළමු කාර්තුව) |
|
-0.66 |
0.58 |
0.07 |
-0.01 |
ජාත්‍යන්තර විදේශ විනිමය හුවමාරු පහසුකම් වෙතින් වූ ලැබීම්
2019 වසරේ සිට 2022 වසරේ පළමු කාර්තුව දක්වා ශ්‍රී ලංකාවට ලැබුණු විදේශ ආධාර
|
වර්ෂය |
එ.ජ.ඩො. බිලියන |
|
2019 |
0.025 |
|
2020 |
0.037 |
|
2021 |
0.017 |
|
2022 (පළමු කාර්තුව) |
0.001 |
2019 වසරේ සිට 2022 වසරේ පළමු කාර්තුව දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට ලැබුණු ප්‍රේෂණ
|
වර්ෂය |
එ.ජ.ඩො. බිලියන |
|
2019 |
6.7 |
|
2020 |
7.1 |
|
2021 |
5.5 |
|
2022 (පළමු කාර්තුව) |
0.8 |
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2024-03-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ශෙහාන් සේමසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks