පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
541/2024
ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය,— කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය විසින් ස්ථාපිත කර ඇති අලෙවිසල් සංඛ්‍යාව කොපමණද;
(ii) එම අලෙවිසල් ස්ථාපිත කර ඇති ප්‍රදේශ කවරේද;
(iii) ඉදිරියේදී නව අලෙවිසල් ස්ථාපිත කිරීමට පියවර ගන්නේද;
(iv) එසේ නම්, නව අලෙවිසල් ස්ථාපිත කිරීමට අපේක්ෂා කරනු ලබන ප්‍රදේශ කවරේද;
(v) මේ වනවිට මණ්ඩලයේ වාර්ෂික ආදායම කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-03-22
අසන ලද්දේ
ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
ගරු කථානායකතුමනි, කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) 25කි.
(ii) බත්තරමුල්ල කලවාන නුගේගොඩ
මාදිවෙල කොටාමුල්ල නවනගරය - රත්නපුර
ඇහැළියගොඩ පඹහින්න කිරිඇල්ල
බලන්ගොඩ පැල්මඩුල්ල කුරුවිට
නිවිතිගල අයගම රත්නපුර
යක්කල අතුරුගිරිය හෝමාගම
බොරුල්ල පාදුක්ක
පදනම අලෙවිසැල - කොළඹ 07
පිටකොටුව අලෙවිසැල - කොළඹ 11
නවම් මාවත අලෙවිසැල - කොළඹ 02
මාකුඹුර අලෙවිසැල - කොට්ටාව
ගාල්ල අලෙවිසැල - පොද්දල (බද්දේගම)
(iii) ඔව්
(iv) කිරිබත්ගොඩ ජා ඇල වත්තල
ගාල්ල මාතර හම්බන්තොට
කෑගල්ල මාවනැල්ල මහනුවර
(v) රුපියල් 464,479,060/- (2023 වර්ෂය)
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-06-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks