01

E   |     |  

 දිනය: 2024-03-06   පිළිතුර ලබා දී ඇත 

0539/2024: Vehicle fleet in State Institutions

539/2024

ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය,— මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනවල ධාවනය වන වාහන සංඛ්‍යාව;

             (ii)      එම වාහන අතරින් සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල ඇති වාහන සංඛ්‍යාව;

           (iii)      කුලී පදනම මත රජයේ ආයතනවලට ලබා ගෙන ඇති වාහන සංඛ්‍යාව;

(iv) කුලී පදනම මත ලබා ගෙන ඇති වාහන සඳහා ගෙවනු ලබන වාර්ෂික කුලී මුදල;

කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2024-03-06

අසන ලද්දේ

ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks