01

E   |     |  

 දිනය: 2013-02-19   පිළිතුර ලබා දී ඇත 

2464/2013: විභවතාවක් ඇති කර්මාන්ත සඳහා පැනවූ බදු: මුළු ආදායම

2464/’12

 

ගරු රවී කරුණානායක මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      2009, 2010, 2011 සහ 2012 යන වර්ෂයන්හිදී,

              (i)       රජය විසින් අවධානය යොමු කරන ලද විභවතාවක් ඇති කර්මාන්ත (Thrust Industries) කවරේද;

             (ii)       වාර්ෂික පදනමින් එම ක්ෂේත්‍රයන් සඳහා කරන ලද ආයෝජනයන් කවරේද;

(iii) එම ක්ෂේත්‍රයන්හි වර්ෂයකට ජනනය කරන ලද අමතර රැකියා සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ඉහත සඳහන් කරන ලද කර්මාන්තවලට පෙර පිරිනමන ලද සහ දැනට පිරිනමනු ලබන බදු සහන සහ දිරි දීමනා යනාදිය කවරේද;

(ii) 2009, 2010, 2011 සහ 2012 වර්ෂ සඳහා ඉහත සඳහන් කර්මාන්ත මත පැනවූ බදුවලින් ලැබූ මුළු ආදායම වාර්ෂික පදනමින් කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-02-19

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

කර්මාන්ත හා වාණිජ කටයුතූ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු රිසාඩ් බදියුදීන් මහතා (කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමා)

(மாண்புமிகு றிஸாட் பதியுதீன் - கைத்தொழில், வாணிப அலுவல்கள் அமைச்சர்)

(The Hon. Risad Badhiutheen - Minister of Industry and Commerce)

Sir, since it is a very long answer, I table* the Answer.

 

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

 

(c)        Not relevant

 

පිළිතුරු දුන් දිනය

2013-06-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රිසාඩ් බදියුදීන් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks