පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2024-06-18
අසන ලද්දේ
ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.
අමාත්‍යාංශය
කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
ගරු කථානායකතුමනි, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙනවා.
(අ) (i) ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මඟින් ආබාධ සහිත පුද්ගලයින් පිළිබඳ පූර්ණ සංගණනයක් අවසන් වරට සිදු කර ඇත්තේ 2012 වර්ෂයේදීය. එනමුත් 2022 වර්ෂයට අදාළව ආබාධ සහිත පුද්ගලයන් සම්බන්ධව දිස්ත්‍රික් මට්ටමින් හා ස්ත්‍රී-පුරුෂභාවය අනුව ශ්‍රී ලංකා ශ්‍රම බල සමීක්ෂණයේදී ලබා ගත් දත්ත පහත දැක්වේ.
වගු අංක 01 - දිස්ත්‍රික්ක හා ස්ත්‍රී-පුරුෂභාවය අනුව අපහසුතාවෙන් පෙළෙන ජනගහනය
|
දිස්ත්‍රික්කය |
එකතුව |
පුරුෂ |
ස්ත්‍රී |
|
එකතුව |
951,884 |
446,367 |
505,517 |
|
කොළඹ |
83,085 |
36,308 |
46,777 |
|
ගම්පහ |
94,310 |
41,539 |
52,771 |
|
කළුතර |
52,617 |
23,511 |
29,106 |
|
මහනුවර |
60,892 |
27,060 |
33,832 |
|
මාතලේ |
19,615 |
10,490 |
9,125 |
|
නුවරඑළිය |
41,969 |
20,286 |
21,683 |
|
ගාල්ල |
57,142 |
27,123 |
30,018 |
|
මාතර |
48,912 |
25,415 |
23,498 |
|
හම්බන්තොට |
32,597 |
15,870 |
16,727 |
|
යාපනය |
24,237 |
14,991 |
9,247 |
|
මන්නාරම |
4,532 |
1,987 |
2,544 |
|
වවුනියාව |
9,920 |
3,756 |
6,163 |
|
මුලතිව් |
2,148 |
874 |
1,274 |
|
කිලිනොච්චිය |
1,671 |
591 |
1,080 |
|
මඩකලපුව |
13,159 |
5,789 |
7,370 |
|
අම්පාර |
32,542 |
17,777 |
14,765 |
|
ත්‍රිකුණාමලය |
9,654 |
5,460 |
4,194 |
|
කුරුණෑගල |
93,134 |
41,985 |
51,149 |
|
පුත්තලම |
48,471 |
20,470 |
28,001 |
|
අනුරාධපුරය |
50,568 |
23,927 |
26,641 |
|
පොළොන්නරුව |
19,835 |
9,584 |
10,250 |
|
බදුල්ල |
40,445 |
17,190 |
23,255 |
|
මොනරාගල |
18,503 |
11,192 |
7,311 |
|
රත්නපුරය |
51,333 |
22,976 |
28,357 |
|
කෑගල්ල |
40,594 |
20,216 |
20,377 |
විචලතා සංගුණකය ඉහළ අගයක් ගන්නා බැවින් මෙම ඇස්තමේන්තු භාවිතයේදී සැලකිලිමත් විය යුතුයි.
වගු අංක 02 - අධ්‍යාපන තත්ත්වය අනුව අවුරුදු 5-20 අතර අපහසුතාවෙන් පෙළෙන පුද්ගල සංඛ්‍යාව - 2022
|
ලබා ඇති අධ්‍යාපන මට්ටම |
එකතුව |
ස්ත්‍රී පුරුෂ භාවය |
|
|
|
|
පුරුෂ |
ස්ත්‍රී |
|
එකතුව |
36,987 |
23,410 |
13,577 |
|
1-5 ශ්‍රේණිය දක්වා |
9,262 |
6,317 |
2,945 |
|
6-11 ශ්‍රේණිය දක්වා |
7,728 |
4,628 |
3,100 |
|
12-13 ශ්‍රේණිය දක්වා |
1,098 |
-- |
1,098 |
|
විශේෂ අධ්‍යාපන ආයතන |
7,041 |
4,932 |
2,109 |
|
පාසල් නොගිය |
11,857 |
7,533 |
4,324 |
විචලතා සංගුණකය ඉහළ අගයක් ගන්නා බැවින් මෙම ඇස්තමේන්තු භාවිතයේදී සැලකිලිමත් විය යුතුය. -- වාර්තා නොවූ
වගු අංක 03 - වෘත්තීය තත්ත්වය අනුව අවුරුදු 20ට වැඩි අපහසුතාවෙන් පෙළෙන පුද්ගල සංඛ්‍යාව - 2022
|
|
එකතුව |
ස්ත්‍රී පුරුෂ භාවය |
|
|
|
|
පුරුෂ |
ස්ත්‍රී |
|
එකතුව |
110,579 |
78,657 |
31,922 |
|
සේවා නියුක්ත |
38,645 |
27,300 |
11,345 |
|
රාජ්‍ය අංශය |
5,327 |
3,498 |
1,830 |
|
පෞද්ගලික අංශය |
33,318 |
23,803 |
9,515 |
|
සේවා යෝජක |
3,143 |
2,497 |
646 |
|
තමාගේ වැඩ කටයුත්තක නිරත |
59,352 |
44,991 |
14,361 |
|
පවුලේ ආර්ථික කටයුත්තකට සහාය වන |
9,438 |
3,868 |
5,570 |
විචලතා සංගුණකය ඉහළ අගයක් ගන්නා බැවින් මෙම ඇස්තමේන්තු භාවිතයේදී සැලකිලිමත් විය යුතුය.
|
ලබා ඇති අධ්‍යාපන මට්ටම |
පුරුෂ |
ස්ත්‍රී |
එකතුව |
|
1-5 ශ්‍රේණිය දක්වා |
6317 |
2945 |
9262 |
|
6-11 ශ්‍රේණිය දක්වා |
4628 |
3100 |
7728 |
|
12-13 ශ්‍රේණිය දක්වා |
- |
1098 |
1098 |
|
විශේෂ අධ්‍යාපන ආයතන |
4932 |
2109 |
7041 |
|
පාසල් නොගිය |
7533 |
4324 |
11857 |
|
එකතුව |
23410 |
13577 |
36987 |
(ii)
(iii)
|
|
පුරුෂ |
ස්ත්‍රී |
එකතුව |
|
සේවා නියුක්ත |
27,300 |
11,375 |
38,645 |
|
රාජ්‍ය අංශය |
3,498 |
1,830 |
5,327 |
|
පෞද්ගලික අංශය |
23,803 |
9,515 |
33,318 |
|
සේවා යෝජක |
2,497 |
646 |
3,143 |
|
තමාගේ වැඩ කටයුත්තක නිරත |
44,991 |
14,361 |
59,352 |
|
පවුලේ ආර්ථික කටයුත්තකට සහාය වන |
3,868 |
5,570 |
9,438 |
|
එකතුව |
78,675 |
31,922 |
110,579 |
(ආ) 2022 වර්ෂයට අදාළව ආබාධ සහිත පුද්ගලයන් සම්බන්ධව දිස්ත්‍රික් මට්ටමින් හා ස්ත්‍රී පුරුෂභාවය අනුව ශ්‍රී ලංකා ශ්‍රම බල සමීක්ෂණයේදී ලබා ගත් දත්ත අනුව ප්‍රතිශතය සියයට 11.61කි.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2012න් පසු සංගණනයක් සිදුකර නොමැති අතර, 2024දී සිදු කරනු ලබන සංගණනයේදී වඩාත් යාවත්කාලීන වූ තොරතුරු ලබාදීමට හැකියාවක් ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-06-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks