පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3396/2023
ගරු ඩලස් අලහප්පෙරුම මහතා,— අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2023 ජූනි 01 දින වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සහ බන්ධනාගාරගත කර සිටින ආගමික පූජකවරුන් සංඛ්‍යාව එක් එක් පූජකවරයාගේ ආගම අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) පූජකවරුන්ට එරෙහිව එල්ල කර ඇති චෝදනාව පදනම් කර ගෙන ඔවුන් වර්ගීකරණය කර ඇති ආකාරය කවරේද;
(iii) ඒ අතරින් ළමා අපචාර සහ ස්ත්‍රී දූෂණ චෝදනා ඉදිරිපත් කර ඇති පූජකවරයන්ගේ සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-08-08
අසන ලද්දේ
ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) එකතුව 56යි.
|
2023 ජුනි 01වන දින වන විට බන්ධනාගාරගතව සිටින පූජකවරුන් ආගමික වශයෙන් (අංක 01) |
|||||
|
ආගම |
බෞද්ධ |
හින්දු |
කතෝලික |
ඉස්ලාම් |
වෙනත් |
|
සිර |
29 |
03 |
- |
02 |
- |
|
සැක |
19 |
- |
01 |
01 |
- |
|
ඇපිල් |
- |
- |
- |
01 |
- |
|
එකතුව |
48 |
03 |
01 |
04 |
- |
(ii) 2023 ජුනි 01වන දින වන විට බන්ධනාගාරගතව සිටින පූජකවරුන් සඳහා වන චෝදනාව අනුව වර්ගීකරණය
|
චෝදනාව |
බෞද්ධ |
හින්දු |
කතෝලික |
ඉස්ලාම් |
||||
|
|
සිර |
සැක |
සිර |
සැක |
සිර |
සැක |
සිර |
සැක |
|
19 |
04 |
01 |
- |
- |
- |
- |
- |
|
v ස්ත්‍රී දූෂණ |
03 |
01 |
- |
- |
- |
- |
- |
- |
|
මිනී මැරුම් |
02 |
01 |
01 |
- |
- |
01 |
- |
- |
|
මුදල් වංචා |
02 |
- |
01 |
- |
- |
- |
- |
- |
|
නිධන් හෑරීම |
- |
03 |
- |
- |
- |
- |
- |
- |
|
v බරපතළ ලිංගික අපයෝජන |
02 |
- |
- |
- |
- |
- |
- |
- |
|
01 |
- |
- |
- |
- |
- |
- |
- |
|
සොරකම් |
- |
02 |
- |
- |
- |
- |
01 |
- |
|
අනන්‍යතාව තහවුරු නොකිරීම |
- |
01 |
- |
- |
- |
- |
- |
- |
|
මත්ද්‍රව්‍ය |
- |
01 |
- |
- |
- |
- |
- |
- |
|
සමාජ මාධ්‍ය තුළින් අසභ්‍ය ක්‍රියා |
- |
01 |
- |
- |
- |
- |
- |
- |
|
බුදු පිළිමවලට හානි |
- |
- |
- |
- |
- |
- |
- |
01 |
|
හෙරොයින් |
- |
- |
- |
- |
- |
- |
සිර 01 ඇපිල් 01 |
- |
|
ලිංගික අතවරයට තැත් කිරීම |
- |
01 |
- |
- |
- |
- |
- |
- |
|
|
සිර |
සැක |
සිර |
සැක |
සිර |
සැක |
සිර |
සැක |
|
කෝලාහල |
- |
01 |
- |
- |
- |
- |
- |
- |
|
- |
01 |
- |
- |
- |
- |
- |
- |
|
වරෙන්තු |
- |
01 |
- |
- |
- |
- |
- |
- |
|
v ස්ත්‍රියකට සාපරාධී බලපෑම |
- |
01 |
- |
- |
- |
- |
- |
- |
|
එකතුව |
29 |
19 |
03 |
|
|
01 |
03 |
01 |
(iii) ඔව්.
බෞද්ධ සිරකරුවන් - 20
සැකකරුවන් - 05
හින්දු සිරකරුවන් - 01
බෞද්ධ සිරකරුවන් - 05
සැකකරුවන් - 03
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2023-08-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ අනුරාධ ජයරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks