01

E   |     |  

 දිනය: 2023-10-05   පිළිතුර ලබා දී ඇත 

3356/2023: Development of Lands in Mahaweli area

3356/2023

ගරු ජයන්ත සමරවීර මහතා,—  වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)        ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු ඉඩම් ප්‍රමාණය;

             (ii)       එම ඉඩම් අතරින් මේ වනවිට සංවර්ධනය කර ඇති ඉඩම් ප්‍රමාණය;

            ‍(iii)       ඉහත අධිකාරිය සතු ඉඩම් අතරින් පදිංචිය සඳහා වෙන් කර ඇති ඉඩම් ප්‍රමාණය;

එක් එක් මහවැලි කලාපය, දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් හෙක්ටයාර්වලින් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) මහවැලි කලාප තුළ මේ වනවිට පදිංචි වී සිටින පවුල් ඒකකයක් සඳහා ලබා දී ඇති ගොඩ සහ මඩ ඉඩම් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් හෙක්ටයාර්වලින් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-10-05

අසන ලද්දේ

ගරු ජයන්ත සමරවීර මහතා, පා.ම.

අමාත්‍යාංශය

වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks