01

E   |     |  

 දිනය: 2023-10-20   පිළිතුර ලබා දී ඇත 

3174/2023: Purchase of paddy by government from 2017 to 2021

3174/2023

ගරු දයාසිරි ජයසේකර මහතා,—  කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       වර්ෂ 2017 සිට  2021 දක්වා වී මිලදී ගැනීම සඳහා රජය විසින් වෙන් කරන ලද මුළු මුදල;

              (ii)       එක් එක් දිස්ත්‍රික්කයන් සඳහා වෙන් කරන ලද මුදල වෙන් වෙන් වශයෙන්;

            (iii)       එක් එක් දිස්ත්‍රික්ක වෙත වෙන් කරන ලද මුදල,  මුළු මුදලේ ප්‍රතිශතයක් ලෙස;

(iv) ඉහත කාලය තුළ මිලදී ගන්නා ලද වී ප්‍රමාණය;

කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) වී මිලදී ගැනීම සඳහා 2022 වර්ෂයේ රජය විසින් වෙන් කරන ලද  මුදල;

(ii) 2022 වර්ෂයේ මේ වනවිට මිලදී ගෙන ඇති වී ප්‍රමාණය;

  (iii) ඒ සඳහා වැය කරන ලද මුදල;

කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-10-20

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks