04

E   |     |  

 දිනය: 2023-10-19   පිළිතුර ලබා දී ඇත 

2579/2023: Cooperative Societies in Ampara District

2579/2023

 ගරු ඩී. වීරසිංහ මහතා,— වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාපිත කර ඇති විවිධ සේවා සමූපකාර සමිති සංඛ්‍යාව කොපමණද;

             (ii)       එම සමිති විසින් සපයනු ලබන සේවා කවරේද;

            (iii)       දිස්ත්‍රික්කය තුළ ප්‍රාදේශික වැඩිම සංඛ්‍යාවක් ස්ථාපිත කර ඇති ප්‍රදේශය කවරේද;

(iv) පුළුල් මහජන සේවාවක් ලබා දීම සඳහා සමූපකාර ව්‍යාපාරය මෙහෙයවීමට ගෙන ඇති පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-10-19

අසන ලද්දේ

ගරු ඩී. වීරසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks