පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2573/2023
ගරු ඩී. වීරසිංහ මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 2019 සිට මේ දක්වා වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගන්නා ලද වී ප්‍රමාණය මෙට්‍රික් ටොන් කොපමණද;
(ii) ඉහත සඳහන් එක් එක් වර්ෂයේදී වී කිලෝග්‍රෑම් එකක් මිලදී ගන්නා ලද මිල වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) මේ වනවිට වී අලෙවි මණ්ඩලයේ පවතින වී තොග ප්‍රමාණය කොපමණද;
(ii) වී අලෙවි මණ්ඩලය විසින් සතොස හා සමූපකාර සමිති සඳහා පමණක් වී තොග ලබා දෙන්නේද;
(iii) නොඑසේ නම්, පෞද්ගලික අංශයටත් වී තොග ලබා දෙන්නේද;
(iv) සත්ත්ව ආහාර සඳහා වී අලෙවි මණ්ඩලය විසින් වී තොග ලබා දෙන්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-04-26
අසන ලද්දේ
ගරු ඩී. වීරසිංහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks