පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2395/2023
ගරු ඉෂාක් රහුමාන් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇති පිරිවෙන් සංඛ්‍යාව කොපමණද;
(ii) එම පිරිවෙන්වල මේ වනවිට සේවය කරනු ලබන ගුරුවරුන් සංඛ්‍යාව කොපමණද;
(iii) පිරිවෙන් සඳහා ගුරුවරුන් බඳවාගැනීමේදී සලකා බලනු ලබන අධ්‍යාපන සුදුසුකම් කවරේද;
(iv) මේ වනවිට පිරිවෙන් අධ්‍යාපන ආයතනවල ගුරු පුරප්පාඩු තිබේද;
(v) එසේ නම්, එම පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද;
(vi) පිරිවෙන් අධ්‍යාපනය වැඩිදියුණු කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-10-03
අසන ලද්දේ
ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇති පිරිවෙන් සංඛ්‍යාව 46කි.
(ii) එම පිරිවෙන්වල මේ වන විට සේවය කරනු ලබන ගුරුවරු සංඛ්‍යාව 393කි.
(iii) 1980 අංක 01 දරන පිරිවෙන් අධ්‍යාපන නියෝග මාලාවෙහි අංක 12 (1) වගන්තිය මඟින් පිරිවෙන් ගුරුවරු බඳවා ගැනීමට සලකා බලනු ලබන අධ්‍යාපන සුදුසුකම් සඳහන් කර ඇත.
(iv) ඔව්.
(v) එම පුරප්පාඩු සංඛ්‍යාව 563කි.
(vi)
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-10-03
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks