01

E   |     |  

 දිනය: 2023-09-08   පිළිතුර ලබා දී ඇත 

2394/2023: Renovations in Kekirawa Bus stand

2394/2023

ගරු ඉෂාක් රහුමාන් මහතා,—  අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන  අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       විශාල මගී ජනතාවක් භාවිතා කරනු ලබන, කැකිරාව නගරයේ පිහිටි බස් නැවතුම්පළ ඉතා පැරණි බවත්;

             (ii)       එය වැසි කාලයේදී ප්‍රයෝජනයට ගත නොහැකි තත්ත්වයක පවතින බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ආ) එසේ නම්, එම බස් නැවතුම්පළ අලුත්වැඩියා කිරීමට පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-09-08

අසන ලද්දේ

ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks