පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2254/’12
ගරු පී. හැරිසන් මහතා,— ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2010 සහ 2011 වර්ෂවලදී ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවට නිකුත් කර ඇති ණය ඉල්ලුම්පත් සංඛ්‍යාව කොපමණද;
(ii) එම ඉල්ලුම්පත් අතරින් නිවාස සංවර්ධන අධිකාරිය වෙත ලැබී ඇති නිවාස ණය ඉල්ලුම්පත් සංඛ්‍යාව කොපමණද;
(iii) එම අයදුම්පත් අනුව නිවාස ණය ලබා දී ඇති සංඛ්‍යාව කොපමණද;
(iv) නිවාස ණය ලෙස ලබා දී ඇති මුදල කොපමණද;
(v) එම නිවාස ණයලාභීන්ගේ නම් කවරේද;
යන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අනුව, වෙන් වෙන් වශයෙන් එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) 2012 දැයට කිරුළ වැඩ සටහන යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ අලුතින් ඉදිකර ඇති නිවාස සංඛ්‍යාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අනුව, වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-06-20
අසන ලද්දේ
ගරු පී. හැරිසන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks