E   |     |  

 දිනය: 2023-09-08   පිළිතුර ලබා දී ඇත 

2019/2023: Absorbed personnel details for CGR which completed courses in German tech

2019/2023

ගරු කිංස් නෙල්සන් මහතා,— ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය විසින් පවත්වනු ලබන පාඨමාලා සාර්ථකව නිම කරන ලද පුද්ගලයන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට බඳවාගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වූ බව දන්නේද;

(ii) එසේ නම්, වර්ෂ 2015 සිට මේ දක්වා එලෙස බඳවාගන්නා ලද පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;

(iii) උසස් තාක්ෂණික දැනුමක් සහිත පුද්ගලයන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය සඳහා බඳවාගැනීමට පවතින වැඩපිළිවෙළ කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-09-08

අසන ලද්දේ

ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks