01

E   |     |  

 දිනය: 2023-05-09   පිළිතුර ලබා දී ඇත 

1809/2023: පෑලියගොඩ, විජය කුමාරණතුංග ක්‍රීඩාංගණය: ආරක්ෂිත ගේට්ටු

1809/2023

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      (i)       පෑලියගොඩ, විජය කුමාරණතුංග ක්‍රීඩාංගණය පෑලියගොඩ නගර සභාව විසින් පාලනය කරනු ලබන බවත්;

         (ii)       එම ක්‍රීඩාංගණයේ ආරක්ෂිත යකඩ ගේට්ටු පරණ යකඩවලට විකුණා ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) ඉහත සිදුවීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති පුද්ගලයන්ගේ නම් කවරේද;

(ii) ඔවුන්ට එරෙහිව ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-05-09

අසන ලද්දේ

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

----

පිළිතුරු දුන් දිනය

2023-05-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජානක වක්කුඹුර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks