01

E   |     |  

 දිනය: 2023-04-26   පිළිතුර ලබා දී ඇත 

1808/2023: කොටදෙණියාව ගම්මානයේ සිදු වන අපරාධ: පාලනය

1808/2023

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,—  මහජන ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ගම්පහ දිස්ත්‍රික්කයේ, කොටදෙණියාව ගම කේන්ද්‍ර කර ගනිමින් පසුගිය වර්ෂ  කිහිපයක සිට විවිධ අපරාධ ක්‍රියා සිදුවන බවත්;

             (ii)       මේ වනවිට එම ගම්මානයේ විවිධ අපරාධ ක්‍රියා සිදුවීම හේතුවෙන් එහි‍ වෙසෙන ජනතාව බියට පත් වී සිටින බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-04-26

අසන ලද්දේ

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහජන ආරක්ෂක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

----

පිළිතුරු දුන් දිනය

2023-06-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ටිරාන් අලස් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks