01

E   |     |  

 දිනය: 2023-08-24   පිළිතුර ලබා දී ඇත 

1716/2023: Fuel distribution fraud in Petroleum corporation

1716/2023

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන්    ඇසීමට,—

(අ)         (i)      ලංකා ඛනිජ  තෙල් නීතිගත සංස්ථාවේ බෙදා හැරීමේ අංශය, ක්‍රියාකාරි අංශය සහ ඇණවුම් අංශය සෘජුවම සම්බන්ධ වී, ඉන්ධන ඇණවුම්වලට අදාළ ඉන්වොයිස් සංශෝධනය කර මහා පරිමාණ තෙල් ජාවාරමක් සිදු කරන බව දන්නේද;

(ii) එසේ නම්, ඒ සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදු කර තිබේද;

(iii) ඉහත ජාවාරමට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

  යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-08-24

අසන ලද්දේ

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks