01

E   |     |  

 දිනය: 2023-08-25   පිළිතුර ලබා දී ඇත 

1640/2023: Need of a new invention of new Energy source for Industries

1640/2023

ගරු මිලාන් ජයතිලක මහතා,—  අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      ගෑස් හිඟ වීම සහ ගෑස් මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් විකල්ප බලශක්ති භාවිතා කිරීම සඳහා නව නිපැයුම් විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කරන ලද බව දන්නේද;

             (ii)      එම නව නිපැයුම් ප්‍රවර්ධනය කිරීමෙන් ගෑස් ආනයනය කිරීම සඳහා වැය වන විදේශ විනිමය ‍ඉතිරි කර ගත හැකි බව දන්නේද;

(iii) එම නව නිපැයුම් නිර්මාණකරුවන් සහ ඒවා භාවිතා කරනු ලබන පාරිභෝගිකයන් දිරිගැන්වීම සඳහා මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-08-25

අසන ලද්දේ

ගරු මිලාන් ජයතිලක මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks