බලන්න

04

E   |     |  

 දිනය: 2023-08-10   පිළිතුර ලබා දී ඇත 

1581/2023: Registration of Vehicles in Sri Lanka during the period from 2015 to date

1581/2023

 

ගරු සංජීව එදිරිමාන්න මහතා,—  ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      වර්ෂ 2015 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ පළමුවරට ලියාපදිංචි කරන ලද නව වාහන සංඛ්‍යාව සහ ඒ තුළින් ලැබූ ආදායම එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

             (ii)      ඉහත කාලය තුළ ලියාපදිංචි කරන ලද නව වාහන සඳහා ප්‍රියමනාප අංක ලබා දීම තුළින් උපයන ලද ආදායම එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iii) වාහන ලියාපදිංචි කිරීමේ එක් දින සේවාව තුළින් මාසයකට ලියාපදිංචි කරනු ලබන වාහන සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-08-10

අසන ලද්දේ

ගරු සංජීව එදිරිමාන්න මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks