බලන්න

04

E   |     |  

 දිනය: 2023-07-05   පිළිතුර ලබා දී ඇත 

1579/2023: Registration of Liquor shops in Sri Lankka

1579/2023

ගරු සංජීව එදිරිමාන්න මහතා,—  මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      ශ්‍රී ලංකාවේ ඇති බලපත්‍ර සහිත නීත්‍යානුකූල මත්පැන් අලෙවිසැල් සංඛ්‍යාව එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

           (ii)      මත්පැන් බලපත්‍ර සහිත නීත්‍යානුකූල අවන්හල් සංඛ්‍යාව කොපමණද;

      (iii) මේ වනවිට නිකුත් කර ඇති මත්පැන් බලපත්‍රවලින් වාර්ෂිකව උපයනු ලබන ආදායම කොපමණද;

(iv) ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත නව මත්පැන් බලපත්‍ර සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-07-05

අසන ලද්දේ

ගරු සංජීව එදිරිමාන්න මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks