01

E   |     |  

 දිනය: 2023-07-04   පිළිතුර ලබා දී ඇත 

1543/2023: Details of endemic plant species in Forests under Department of Wildlife Conservation Authority

1543/2023

ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය,— වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යතුමියගෙන් ඇසීමට,—

(අ)         (i)      වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු වනාන්තරවල විශාලත්වය හෙක්ටයාරවලින් කොපමණද;

             (ii)      එම වනාන්තර පිහිටා ඇති ප්‍රදේශ කවරේද;

           (iii)      එම වනාන්තරවල තිබෙන වෘක්ෂලතා කවරේද;

(iv) එම වනාන්තරවල ඇති ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ ශාක වර්ග කවරේද;

(v) ඒවා සංරක්ෂණය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-07-04

අසන ලද්දේ

ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

වනජීවී හා වනසම්පත් සංරක්ෂණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks