01

E   |     |  

 දිනය: 2023-08-24   පිළිතුර ලබා දී ඇත 

1508/2023: Damaged properties of Irrigation Department during 88-89 period

1508/2023

ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය,— වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      වර්ෂ 1988-1989 කාලපරිච්ඡේදයේදී වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් දේපලවලට හානි සිදු කර තිබේද;

             (ii)      එසේ නම්, සිදු කරන ලද හානිවල ස්වභාවය කවරේද;

          යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-08-24

අසන ලද්දේ

ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks