බලන්න

04

E   |     |  

 දිනය: 2023-03-24   පිළිතුර ලබා දී ඇත 

1504/2023: Steps taken to export environment friendly handicrafts

1504/2023

ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය,— කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      වේවැල්, බට සහ තල්කොළ ආශ්‍රිත භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත දිරිගැන්වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

             (ii)      එම භාණ්ඩ අලෙවි කිරීම සඳහා වෙළෙඳපොළක් තිබේද;

(iii) එම භාණ්ඩ අපනයනය කිරීම සඳහා වැඩපිළිවෙළක් තිබේද;

(iv) ඉහත භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හිඟයකින් තොරව සපයා ගැනීමට වැඩපිළිවෙළක් තිබේද;

(v) එසේ නම්, එම වැඩපිළිවෙළ කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-03-24

අසන ලද්දේ

ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks