පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1466/2023
ගරු මායාදුන්න චින්තක අමල් මහතා,— කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 2019 සිට මේ දක්වා පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් බෙදා දී ඇති පොල් පැළ සංඛ්‍යාව එක් එක් දිස්ත්‍රික්කය සහ වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එම පොල් පැළ බෙදා දීම වෙනුවෙන් මණ්ඩලයට වැය වූ මුදල එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) පොල් පැළ බෙදා දීමේදී සලකා බලන ලද නිර්ණායක කවරේද;
(iv) පැළ බෙදා දීමේ වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් පසුවිපරම් කරනු ලබන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-12-04
අසන ලද්දේ
ගරු මායාදුන්න චින්තක අමල් මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:
* Answer tabled:
(අ) (i)
|
දිස්ත්‍රික්කය |
පොල් පැළ බෙදා දීම |
|||
|
2019 |
2020 |
2021 |
2022 |
|
|
කොළඹ |
32,180 |
23,080 |
28,529 |
42,512 |
|
ගම්පහ |
128,556 |
146,397 |
104,034 |
116,241 |
|
කළුතර |
45,520 |
34,620 |
35,568 |
63,768 |
|
මහනුවර |
34,110 |
19,386 |
26,343 |
33,334 |
|
මාතලේ |
57,950 |
46,527 |
41,618 |
80,002 |
|
නුවරඑළිය |
19,804 |
11,631 |
11,612 |
20,000 |
|
ගාල්ල |
58,035 |
53,080 |
55,139 |
79,070 |
|
මාතර |
19,904 |
16,751 |
21,561 |
24,519 |
|
හම්බන්තොට |
80,090 |
101,580 |
90,041 |
153,367 |
|
යාපනය |
61,920 |
36,017 |
56,033 |
95,267 |
|
මන්නාරම |
19,359 |
18,912 |
11,733 |
23,671 |
|
වවුනියාව |
26,287 |
28,368 |
18,850 |
35,506 |
|
මුලතිව් |
22,566 |
9,823 |
21,983 |
23,817 |
|
කිලිනොච්චිය |
39,350 |
19,646 |
28,139 |
39,695 |
|
මඩකලපුව |
64,245 |
54,002 |
27,574 |
79,155 |
|
අම්පාර |
66,750 |
75,630 |
60,370 |
86,566 |
|
ත්‍රිකුණාමලය |
52,705 |
58,384 |
45,918 |
81,345 |
|
කුරුණෑගල |
484,088 |
510,885 |
407,162 |
561,912 |
|
පුත්තලම |
209,466 |
264,093 |
193,969 |
301,020 |
|
අනුරාධපුර |
95,011 |
112,797 |
87,522 |
192,078 |
|
පොළොන්නරුව |
71,470 |
48,520 |
46,633 |
88,361 |
|
බදුල්ල |
46,300 |
35,740 |
27,879 |
68,312 |
|
මොනරාගල |
66,700 |
53,611 |
38,076 |
102,468 |
|
රත්නපුර |
64,050 |
84,154 |
53,309 |
76,562 |
|
කෑගල්ල |
58,580 |
76,760 |
58,629 |
106,891 |
|
මුදලට විකුණුම් |
- |
- |
479,031 |
13,284 |
|
වෙනත් |
- |
- |
189,583 |
890,331 |
|
එකතුව |
1,924,996 |
1,940,394 |
2,266,838 |
3,479,054 |
(ii)
|
වර්ෂය |
2019 |
2020 |
2021 |
2022 |
|
වැය වූ මුදල (රු. මිලියන) |
193.344 |
249.085 |
192.916 |
214.56 |
(iii) • අයදුම්කරුවන් ශ්‍රී ලංකා පුරවැසියෙකු වීම.
• ඉල්ලුම්කරු ඉඩමේ නීත්‍යනුකූල අයිතිකරු හෝ නීත්‍යනුකූලව බලයලත් නියෝජිතයෙකු විය යුතුය.
• රජයේ හෝ රජයට සම්බන්ධ ආයතන සතු ඉඩම් හා පුද්ගලික සමාගම් සඳහා සහනාධාර ලබා නොදේ.
• සියලු පැළ සිටුවීමේ වැඩසටහන් සඳහා රුපියල් 175ක් වටිනා බිම් පැළයක් රුපියල් 75කට ද රුපියල් 300ක බඳුන් පැළයක් රුපියල් 200කට ද අළෙවි කරනු ලැබේ.
(iv) කරනු ලැබේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-12-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks