පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1462/2023
ගරු මායාදුන්න චින්තක අමල් මහතා,— මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) සුරාබදු දෙපාර්තමේන්තුවේ අනුමත සේවක සංඛ්‍යාව කොපමණද;
(ii) සුරාබදු දෙපාර්තමේන්තුවේ සේවය කරනු ලබන එම දෙපාර්තමේන්තුවට අයත් සේවකයන් සංඛ්‍යාව සහ ඒකාබද්ධ සේවයට අයත් සේවකයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) සුරාබදු දෙපාර්තමේන්තුවට අයත් විධායක ශ්‍රේණියේ නිලධාරින්ට, විධායක ශ්‍රේණියේ නොවන නිලධාරින්ට සහ කණිෂ්ඨ සේවකයන්ට ගෙවනු ලබන මාසික වැටුප් හා දීමනා එක් එක් තනතුර අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) ඒකාබද්ධ සේවයට අයත් විධායක ශ්‍රේණියේ නිලධාරින්ට, විධායක ශ්‍රේණියේ නොවන නිලධාරින්ට සහ කණිෂ්ඨ සේවකයන්ට ගෙවනු ලබන මාසික වැටුප් හා දීමනා එක් එක් තනතුර අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-07-19
අසන ලද්දේ
ගරු මායාදුන්න චින්තක අමල් මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:
* Answer tabled:
(අ) (i) සුරාබදු දෙපාර්තමේන්තුවේ අනුමත සේවක සංඛ්‍යාව පහත පරිදි වෙයි.
2023.07.10 දිනට සුරාබදු දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය
|
|
අනු අංකය |
තනතුරු නාමය |
අයත් සේවය |
වැටුප් කේතය |
අනුමත තනතුරු සංඛ්‍යාව |
තත්‍ය සේවක සංඛ්‍යාව |
පුරප්පාඩු සංඛ්‍යාව |
|
ජ්‍යෙෂ්ඨ |
1 |
සුරාබදු කොමසාරිස් ජනරාල් |
ශ්‍රී ලං.ප.සේ. |
SL 3 -2016 |
1 |
1 |
0 |
|
|
2 |
අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් (ආදායම් ප්‍රතිපත්ති හා පරිපාලන) |
ශ්‍රී ලං.ප.සේ. |
SL 3 -2016 |
1 |
1 |
0 |
|
|
3 |
අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් (ආදායම් මෙහෙයුම් හා නීති ක්‍රියාත්මක කිරීම්) |
දෙපාර්තමේන්තුගත |
SL 3 -2016 |
1 |
0 |
1 |
|
|
4 |
ප්‍රධාන මූල්‍ය නිලධාරි* |
ශ්‍රී ලං.ග.සේ. |
SL 3 -2016 |
1 |
1 |
0 |
|
|
5 |
සුරාබදු කොමසාරිස් (පාලන හා මානව සම්පත්) |
ශ්‍රී ලං.ප.සේ. |
SL 1 -2016 |
1 |
1 |
0 |
|
|
6 |
සුරාබදු කොමසාරිස් (සමාජ ආරක්ෂණ හා සංවර්ධන) |
දෙපාර්තමේන්තුගත |
SL 1 -2016 |
1 |
0 |
1 |
|
|
7 |
සුරාබදු කොමසාරිස් (ආදායම් හා මෙහෙයුම්) |
දෙපාර්තමේන්තුගත |
SL 1 -2016 |
1 |
1 |
0 |
|
|
8 |
සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම්) |
දෙපාර්තමේන්තුගත |
SL 1 -2016 |
1 |
0 |
1 |
|
|
9 |
ප්‍රධාන ගණකාධිකාරී |
ශ්‍රී ලං.ග.සේ. |
SL 1 -2016 |
1 |
1 |
0 |
|
|
10 |
ප්‍රධාන අභ්‍යන්තර විගණක |
ශ්‍රී ලං.ග.සේ. |
SL 1 -2016 |
1 |
1 |
0 |
|
|
11 |
නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (පාලන) |
ශ්‍රී ලං.ප.සේ. |
SL 1 -2016 |
1 |
0 |
1 |
|
|
12 |
නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (මානව සම්පත්) |
දෙපාර්තමේන්තුගත |
SL 1 -2016 |
1 |
0 |
1 |
|
|
13 |
නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (යෙදවුම්) |
දෙපාර්තමේන්තුගත |
SL 1 -2016 |
1 |
0 |
1 |
|
|
14 |
නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (අධ්‍යයන හා පර්යේෂණ) |
දෙපාර්තමේන්තුගත |
SL 1 -2016 |
1 |
0 |
1 |
|
|
15 |
නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (සමාජ ආරක්ෂණ) |
දෙපාර්තමේන්තුගත |
SL 1 - 2016 |
1 |
0 |
1 |
|
|
16 |
නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (සැපයුම් දාම නියාමන සහ තොරතුරු තාක්ෂණ) |
දෙපාර්තමේන්තුගත |
SL 1 - 2016 |
1 |
0 |
1 |
|
|
17 |
නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම්) |
දෙපාර්තමේන්තුගත |
SL 1 - 2016 |
1 |
1 |
0 |
|
|
18 |
නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (ආදායම්/බලපත්‍ර) |
දෙපාර්තමේන්තුගත |
SL 1 - 2016 |
1 |
0 |
1 |
|
|
19 |
නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (නීති) |
දෙපාර්තමේන්තුගත |
SL 1 - 2016 |
1 |
0 |
1 |
|
|
20 |
ගණකාධිකාරී |
ශ්‍රී ලං.ග.සේ. |
SL 1 - 2016 |
2 |
2 |
0 |
|
|
21 |
සහකාර සුරාබදු කොමසාරිස් |
දෙපාර්තමේන්තුගත |
SL 1 - 2016 (8 වන |
13 |
5 |
8 |
|
|
22 |
සහකාර අධ්‍යක්ෂ (තොරතුරු තාක්ෂණ) |
ශ්‍රී ලං.තො.හා ස.තා.සේ |
SL 1 - 2016 |
1 |
0 |
1 |
|
|
23 |
සුරාබදු අධිකාරී |
දෙපාර්තමේන්තුගත |
SL 1 - 2016 |
31 |
13 |
18 |
|
|
24 |
සංඛ්‍යාලේඛනඥ |
දෙපාර්තමේන්තුගත |
SL 1 - 2016 |
1 |
1 |
0 |
|
|
25 |
නීති නිලධාරී |
දෙපාර්තමේන්තුගත |
SL 1 - 2016 |
1 |
1 |
0 |
|
තෘතිය |
26 |
පරිපාලන නිලධාරි |
ක.සේ.නි.සේ. |
MN 7 - 2016 |
2 |
2 |
0 |
|
|
27 |
භාෂා පරිවර්තක |
භාෂා පරි.සේ. |
MN 6 - 2016 |
2 |
1 |
1 |
|
|
28 |
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිලධාරි |
ශ්‍රී ලං.තො.හා ස.තා.සේ |
MN 6 - 2016 |
1 |
1 |
0 |
|
|
29 |
ප්‍රධාන සුරාබදු පරීක්ෂක |
දෙපාර්තමේන්තුගත |
RS 5 - 2016 |
75 |
68 |
7 |
|
|
30 |
සුරාබදු පරීක්ෂක |
දෙපාර්තමේන්තුගත |
RS 4 - 2016 |
300 |
226 |
74 |
|
|
31 |
සංඛ්‍යාලේඛන නිලධාරි |
දෙපාර්තමේන්තුගත |
MN 5- 2016 |
1 |
0 |
1 |
|
|
අනු අංකය |
තනතුරු නාමය |
අයත් සේවය |
වැටුප් කේතය |
අනුමත තනතුරු සංඛ්‍යාව |
තත්‍ය සේවක සංඛ්‍යාව |
පුරප්පාඩු සංඛ්‍යාව |
|
ද්විතියික |
32 |
සැරයන් මේජර් |
දෙපාර්තමේන්තුගත |
RS 3- 2016 |
50 |
32 |
18 |
|
|
33 |
සංවර්ධන නිලධාරි |
සං.නි.සේ. |
MN 4- 2016 |
55 |
55 |
0 |
|
|
34 |
කාර්මික නිලධාරි |
ශ්‍රී ලං.තා.සේ. |
MN 3- 2016 |
1 |
1 |
0 |
|
|
35 |
ප්‍රවාහන නිලධාරි |
ශ්‍රී ලං.තා.සේ. |
MN 3 - 2016 |
1 |
0 |
1 |
|
|
36 |
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර |
ශ්‍රී ලං.තො.හා සං.තා.සේ |
MT 1 - 2016 |
3 |
2 |
1 |
|
|
37 |
කළමනාකරණ සේවා නිලධාරි |
රා.ක.ස.සේ. |
MN 2- 2016 |
108 |
93 |
15 |
|
|
38 |
සුරාබදු සැරයන් |
දෙපාර්තමේන්තුගත |
RS 2 - 2016 |
100 |
55 |
44 |
|
|
39 |
සුරාබදු නියාමක/කෝප්‍රල් |
දෙපාර්තමේන්තුගත |
RS 1- 2016 |
600 |
482 |
118 |
|
|
40 |
සුරාබදු නියාමක රියදුරු |
දෙපාර්තමේන්තුගත |
RS 1- 2016 |
129 |
113 |
16 |
|
|
41 |
සුරාබදු නියාමක ත්‍රීරෝද රථ රියදුරු |
දෙපාර්තමේන්තුගත |
RS 1- 2016 |
1 |
1 |
0 |
|
ප්‍රාථමික |
42 |
රියදුරු** |
ඒ.රියදුරු සේවය |
PL 3 - 2016 |
0 |
1 |
|
|
|
43 |
කාර්යාල කාර්ය සහායක |
කා.සේ.සේ. |
PL 1 - 2016 |
38 |
35 |
3 |
|
|
44 |
කාර්යාල කම්කරු |
කා.සේ.සේ. |
PL 1 - 2016 |
100 |
45 |
55 |
|
|
45 |
බංගලා භාරකරු |
දෙපාර්තමේන්තුගත |
PL 1 - 2016 |
4 |
4 |
0 |
|
|
|
|
|
|
1639 |
1247 |
392 |
|
මට්ටම |
අනුමත සංඛ්‍යාව |
තත්‍ය සංඛ්‍යාව |
පුරප්පාඩු |
|
ජ්‍යෙෂ්ඨ |
68 |
30 |
38 |
|
තෘතිය |
381 |
298 |
83 |
|
ද්විතියික |
1048 |
834 |
214 |
|
ප්‍රාථමික* |
142 |
85 |
57 |
|
එකතුව |
1639 |
1247 |
392 |
* ප්‍ර.ග. ජී.ඒ. චාන්දනී මිය මෙම තනතුරේ පූර්ණකාලීන වැඩ බැලීමට පත්කර ඇත.
** ඒකාබද්ධ රියදුරු සේවයේ P.A.D.D.N.R. අප්පුහාමි මහතා. සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ නිලරථ රියදුරු ලෙස සේවයේ යෙදවීම සඳහා මෙම දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර ඇත.
(ii) සුරාබදු දෙපාර්තමේන්තුවේ සේවය කරනු ලබන එම දෙපාර්තමේන්තුවට අයත් සේවකයන් සංඛ්‍යාව සහ ඒකාබද්ධ සේවයට අයත් සේවකයන් සංඛ්‍යාව පහත පරිදි වෙයි.
සුරාබදු දෙපාර්තමේන්තුවේ, දෙපාර්තමේන්තුගත කාර්ය මණ්ඩල තොරතුරු ලබාදීම - 2023.07.10 දිනට
|
තනතුර |
අනුමත සංඛ්‍යාව |
දැනට සිටින සංඛ්‍යාව |
පුරප්පාඩු සංඛ්‍යාව |
|
අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් (ආදායම් මෙහෙයුම් හා නීති ක්‍රියාත්මක කිරීම්) |
01 |
00 |
01 |
|
සුරාබදු කොමසාරිස් (සමාජ ආරක්ෂණ හා සංවර්ධන) |
01 |
00 |
01 |
|
සුරාබදු කොමසාරිස් (ආදායම් හා මෙහෙයුම්) |
01 |
01 |
00 |
|
සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම්) |
01 |
00 |
01 |
|
නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (මානව සම්පත්) |
01 |
00 |
01 |
|
නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (යෙදවුම්) |
01 |
00 |
01 |
|
තනතුර |
අනුමත සංඛ්‍යාව |
දැනට සිටින සංඛ්‍යාව |
පුරප්පාඩු සංඛ්‍යාව |
|
නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (යෙදවුම්) |
01 |
00 |
01 |
|
නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (අධ්‍යයන හා පර්යේෂණ) |
01 |
00 |
01 |
|
නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (සමාජ ආරක්ෂණ) |
01 |
00 |
01 |
|
නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (සැපයුම් දාම නියාමන සහ තොරතුරු තාක්ෂණ) |
01 |
00 |
01 |
|
නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම්) |
01 |
01 |
00 |
|
නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (ආදායම්/බලපත්‍ර) |
01 |
00 |
01 |
|
නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (නීති) |
01 |
00 |
01 |
|
සහකාර සුරාබදු කොමසාරිස් |
13 |
05 |
08 |
|
සුරාබදු අධිකාරි |
31 |
13 |
18 |
|
නීති නිලධාරි |
01 |
01 |
00 |
|
ප්‍රධාන සුරාබදු පරීක්ෂක* |
75 |
68 |
7 |
|
සුරාබදු පරීක්ෂක |
300 |
226 |
74 |
|
සැරයන් මේජර් |
50 |
32 |
18 |
|
සුරාබදු සැරයන්* |
100 |
55 |
44 |
|
සුරාබදු නියාමක/කෝප්‍රල් |
600 |
482 |
118 |
|
සුරාබදු නියාමක රියදුරු |
129 |
113 |
16 |
|
සුරාබදු නියාමක ත්‍රීරෝද රථ රියදුරු |
01 |
01 |
00 |
|
බංගලා භාරකරු |
04 |
04 |
00 |
*ප්‍රධාන සුරාබදු පරීක්ෂක සහ සුරාබදු සැරයන් පුරප්පාඩු සඳහා එක් තනතුර බැගින් වෙන් කර ඇත. ඒ අනුව පුරප්පාඩු 01 බැගින් අඩුවේ.
ඒකාබද්ධ සේවයේ කාර්ය මණ්ඩල තොරුතුරු ලබාදීම - 2023.07.10 දිනට
|
තනතුර |
අනුමත සංඛ්‍යාව |
දැනට සිටින සංඛ්‍යාව |
පුරප්පාඩු සංඛ්‍යාව |
|
පරිපාලන නිලධාරි |
02 |
02 |
00 |
|
භාෂා පරිවර්තක |
02 |
01 |
01 |
|
සංවර්ධන නිලධාරි |
55 |
55 |
- |
|
සහකාර අධ්‍යක්ෂ (තොරතුරු තාක්ෂණ) |
01 |
00 |
01 |
|
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිලධාරි |
01 |
01 |
- |
|
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර I/II/III |
03 |
02 |
01 |
|
කළමනාකරණ සේවා නිලධාරි |
108 |
93 |
15 |
|
කාර්යාල සේවක සේවය |
138 |
80 |
58 |
|
ඒකාබද්ධ රියදුරු සේවය* |
01 |
01 |
- |
* ඒකාබද්ධ රියැදුරු සේවයේ පී.ඒ.ඩී.ඩී.එන්.ආර්. අප්පුහාමි මහතා, සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ නිලරථ රියදුරු ලෙස සේවයේ යෙදවීම සඳහා මෙම දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර ඇත.
(iii) ඇමුණුමෙහි** සඳහන් වේ.
(iv) එම ඇමුණුමෙහි** සඳහන් වේ.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2023-10-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ශෙහාන් සේමසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks