01

E   |     |  

 දිනය: 2023-07-04   පිළිතුර ලබා දී ඇත 

1461/2023: Details of Coast Conservation projects

1461/2023

 ගරු මායාදුන්න චින්තක අමල් මහතා,— නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      ශ්‍රී ලංකාවේ වෙරළ කලාප මැනුම් කටයුතු අවසන් කර තිබේද;

             (ii)      වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) වෙරළ සංරක්ෂණ ව්‍යාපෘති පෞද්ගලික අංශය වෙත පවරා තිබේද;

 (ii) එසේ නම්, එම  ව්‍යපෘති සිදු කරනු ලබන ස්ථාන කවරේද;

(iii) එම ව්‍යාපෘති පෞද්ගලික අංශය වෙත පැවරීමේදී අනුගමනය කරන ලද ක්‍රමවේදය කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-07-04

අසන ලද්දේ

ගරු මායාදුන්න චින්තක අමල් මහතා, පා.ම.

අමාත්‍යාංශය

නාගරික සංවර්ධන හා නිවාස

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks