බලන්න

04

E   |     |  

 දිනය: 2023-03-24   පිළිතුර ලබා දී ඇත 

1458/2023: Inland canned fish industry

1458/2023

 ගරු මායාදුන්න චින්තක අමල් මහතා,— ධීවර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      ශ්‍රී ලංකාවට වාර්ෂිකව ආනයනය කරනු ලබන ටින්මාළු ප්‍රමාණය ටොන්වලින් කොපමණද;

             (ii)      ඒ සඳහා වැය කරනු ලබන මුදල කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ශ්‍රී ලංකාවේ මිරිදිය මාළු, ටින් කිරීම සඳහා පෞද්ගලික ව්‍යවසායකයන් ඉදිරිපත් වී තිබේද;

 (ii) එසේ නම්, මිරිදිය මාළු, ටින් කිරීමේ කර්මාන්තශාලා ආරම්භ කිරීම සඳහා තෝරා ගෙන ඇති ජලාශ කවරේද;

(iii) එම කර්මාන්තශාලා ආරම්භ කිරීම සම්බන්ධයෙන් මේ වනවිට ගෙන ඇති පියවර කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-03-24

අසන ලද්දේ

ගරු මායාදුන්න චින්තක අමල් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ධීවර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks