04

E   |     |  

 දිනය: 2023-07-18   පිළිතුර ලබා දී ඇත 

1329/2023: පානීය ජල ගැටලුව: අනුරාධපුර දිස්ත්‍රික්කය

1329/2023

ගරු ඉෂාක් රහුමාන් මහතා,— ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇති ගම්මාන අතරින් පානීය ජල ගැටලුව පවතින ගම්මාන සංඛ්‍යාව ‍කොපමණද;

             (ii)      ඒවායේ නම් කවරේද;

           (iii)      එම ගම්මානවල පවතින පානීය ජල ගැටලුව විසඳීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;  

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-07-18

අසන ලද්දේ

ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

----

පිළිතුරු දුන් දිනය

2023-07-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජීවන් තොන්ඩමන් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks