බලන්න

04

E   |     |  

 දිනය: 2023-03-23   පිළිතුර ලබා දී ඇත 

1322/2023: Technical officer vacancies in Matale district state institutes

1322/2023

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය,—  අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන  අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       මාතලේ දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන සඳහා අනුමත තාක්ෂණ නිලධාරි තනතුරු සංඛ්‍යාව;

 (ii)     මේ වනවිට සේවය කරනු ලබන තාක්ෂණ නිලධාරින් සංඛ්‍යාව;

(iii) මේ වනවිට ඉහත සඳහන් තනතුරේ පවතින පුරප්පාඩු සංඛ්‍යාව;

කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?‍‍

(ආ) (i) තාක්ෂණ නිලධාරි තනතුරේ පුරප්පාඩු පැවතීම මාතලේ දිස්ත්‍රික්කයේ  ඉදිකිරීම් කටයුතු සඳහා අහිතකර ලෙස බලපාන බව පිළිගන්නේද;

(ii) එසේ නම්, එම පුරප්පාඩු පිරවීමට ගනු ලබන පියවර කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-03-23

අසන ලද්දේ

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks