බලන්න

04

E   |     |  

 දිනය: 2023-05-12   පිළිතුර ලබා දී ඇත 

0867/2023: Relives for Maize cultivators in Palugollewa Anuradhapura

867/2023

ගරු රෝහණ බංඩාර මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       අනුරාධපුර දිස්ත්‍රික්කයේ, වන්නි පලුගොල්ලෑව ග්‍රාමයේ බඩඉරිඟු වගා කර ඇති භූමි ප්‍රමාණය කොපමණද;

 

             (ii)       නව වෛරසයක් හේතුවෙන් එම බඩඉරිඟු වගාව විනාශ වී ඇති බව දන්නේද;

(iii) එසේ නම්, එම ග්‍රාමයේ බඩඉරිඟු ගොවීන්ට සහනයක් ලබා දීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-05-12

අසන ලද්දේ

ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks