පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
858/2023
ගරු නීතීඥ රවුෆ් හකීම් මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) 2019 – 2022 කාලය තුළ රජය විසින් නියම කරන ලද කොවිඩ්-19 සඳහා වූ ඔඩ්ඩමාවඩි සුසාන භූමිය තුළ මිහිදන් කරන ලද කොවිඩ් - 19 ආසාදිත මෘතදේහ සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එම සංඛ්‍යාව ඔවුන්ගේ වයස, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, ජාතිය, ආගම සහ ජීවත් වූ පළාත/ දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) කොවිඩ්-19 ආසාදිත මරණ සඳහා සුසාන භූමියක් වශයෙන් රජය විසින් ඔඩ්ඩමාවඩි තෝරාගත් පදනම කවරේද;
(iv) කොවිඩ්-19 ආසාදිත මරණ සඳහා සුසාන භූමියක් වශයෙන් ඔඩ්ඩමාවඩි යොදාගත් පදනම සහ නිර්ණායක යොදාගනිමින් ඔඩ්ඩමාවඩි හැර වෙනත් ස්ථානයක්/ස්ථාන තෝරාගැනීමට රජය විසින් යම් කිසි උත්සාහයක් දරා තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහි ද?
(ආ) නොඑසේනම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-03-07
අසන ලද්දේ
ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks