04

E   |     |  

 දිනය: 2023-03-07   පිළිතුර ලබා දී ඇත 

0846/2023: Details of cut off marks of Grade 5 scholarship examination from 2016 to 2020

846/2023

ගරු ගාමිණී වලේබොඩ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      වර්ෂ 2016 සිට 2020 දක්වා එක් එක් වර්ෂයේ පවත්වන ලද 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව තීරණය වූ කඩඉම් ලකුණු මත කොළඹ, ගම්පහ, මහනුවර, කුරුණෑගල, ගාල්ල, රත්නපුර සහ මාතර යන එක් එක් දිස්ත්‍රික්කයේ ඉහළම කඩඉම් ලකුණු තීරණය වූ පාසල් 5 සඳහා බඳවාගන්නා ලද සිසුන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-03-07

අසන ලද්දේ

ගරු ගාමිණී වලේබොඩ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks