පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
838/2023
ගරු නීතීඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා,— කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ ස්ථාපිත කර ඇති සමෘද්ධි බැංකු ශාඛා සංඛ්‍යාව කොපමණද;
(ii) එම බැංකු ශාඛාවල තැන්පත් කර ඇති අරමුදල් ප්‍රමාණය කොපමණද;
(iii) එම ප්‍රමාණය එක් එක් ගිණුම් වර්ගය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-08-08
අසන ලද්දේ
ගරු නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා, පා.ම.
අමාත්‍යාංශය
කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) බැංකු ශාඛා 1,089කි.
(ii) මුළු තැන්පතු ප්‍රමාණය රුපියල් බිලියන 170කි.
(iii)
|
|
තැන්පතු |
ගිණුම් සංඛ්‍යාව |
මුදල (රුපියල් මිලියන) |
|
01 |
සාමාජික ඉතුරුම් |
4,145,114 |
40,768,183.92 |
|
02 |
ළමා ඉතුරුම් |
3,715,204 |
6,812,759.70 |
|
03 |
දිරිය මාතා ඉතුරුම් |
1,343,221 |
7,212,062.88 |
|
04 |
සාමාජික නොවන ඉතුරුම් |
1,982,409 |
9,682,255.89 |
|
05 |
සමූහ තැන්පතු |
495,200 |
21,108,339.72 |
|
06 |
සිසුරක ඉතුරුම් |
309,674 |
1,391,603.63 |
|
|
එකතුව |
11,990,822 |
86,975,205.74 |
|
07 |
අනිවාර්ය ඉතුරුම් |
2,797,494 |
61,837,649.50 |
|
08 |
සාමාජික කොටස් |
4,133,485 |
21,547,563.87 |
|
09 |
ස්ථිර තැන්පතු |
8,568 |
114,573.37 |
|
|
මුළු එකතුව |
18,930,369 |
170,474,992.48 |
(ආ) ඉහත පිළිතුරු අනුව අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-08-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks